27 April 2024
#දේශීය

විදුලි බල සංශෝධන පනත සම්මතයි

විදුලි පනත සංශෝධන පනත් කෙටුම් පත අද පාර්ලිමේන්තුවේදී සම්මත විය.

ඒයට පක්ෂව ඡන්ද 120 ක්ද විපක්ෂව ඡන්ද 36 ක් ලැබීණි. නොපැමිණි 13 ක් සටහන් විය. 

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා ඉදිරිපත් කල සශෝධනයට පක්ෂව 51 ක්ද විපක්ෂව ඡන්ද 115 ක් ද ලැබිණි. සංශෝධනය වැඩි ඡන්දයෙන් ප්‍රතික්ෂේප විය. 

Leave a comment

Your email address will not be published. Required fields are marked *