• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විදුලි බිල අහසට – විපක්ෂ නායක සජිත්

23 August 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

විදුලි බිල සාමාන්‍ය වැඩි වීමක් සහ කාණ්ඩ වශයෙන් විශාල වැඩිවීමක් සිදුව ඇති අවස්ථාවක ජනතාවගේ ජීවිතවලට දැඩි අභියෝග රැසකට මුහුණ දීමට සිදුව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා ‌මේ බව පැවසුවේ ජනතාවාදී විපක්ෂයක් ලෙස පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදීව පෙනී සිටින බවත් අද (23) විදුලි පාරිභොගික සංගමයේ විශේෂ හමුවකට එක්වෙමිනි.

මේ රටේ පාරිභෝගික ජතාවගේ අයිතීන් මෙන්ම සාමාන්‍ය ජනතාවගේ ජීවත් වීමේ අයිතිය සුරක්ෂිත කිරීමට වගකිව යුතු විපක්ෂයක් ලෙස පෙනී සිටින බවත් හෙතෙම පැවසීය.

රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී අරගලයක් සිදුවු බවත් එහි දී මහපාරේ උද්ඝෝෂණය කිරීම පවා ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස හදුන්වන කාලයක් ස්ථාපිත වී ඇති බවත් පැවසී විපක්ෂ නායකවරයා කියා සිටියේ තමන් පිළිගන්නා මතයක් වෙනුවෙන් පෙනී සිටීම සහ රැස්වීම, සාමකාමී උද්ඝෝෂණය, කතා කිරීමේ නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පිළිගෙන ඇති නමුත් රටක ජනතාව දැවැන්ත අන්තරාදායක තත්ත්වයකට පත්කරමින් දරදඩු ක්‍රියාමාර්ග රැසකට එලබ ඇති බවත් පැවසීය.

ජාත්යන්තර ප්‍රජාව සහ සංවිධාන මේ සම්බන්ධයෙන් විරෝධය පළ කර ඇති මොහොතක ඉදිරියේ ජාත්‍යන්තර සහන පවා නොලැබී යා හැකි බව පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ ඒ තුළින් රටේ ජනතාව දැඩි ලෙස පීඩාවට පත් විය හැකි බව ද ඒ මහතා පැවසීය.

රජය දරදඩු  ආකාරයට ත්‍රස්තවාදය වැළැක්වීම පනත උල්ළංගනය කරමින් මූලික අයිතිවාසිකම් උල්ළංඝනය කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 1
Previous Post

නෞකා අනතුරු සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට නව නීති සම්පාදනය කරන්න – ඇමති ප්‍රසන්න

Next Post

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව මන්ත්‍රී හර්ෂයේ සභාපතිත්වයෙන් පැවැත්වේ

editor

editor

Next Post

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව මන්ත්‍රී හර්ෂයේ සභාපතිත්වයෙන් පැවැත්වේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

9 May 2025
අදත් වෙඩි තැබීමක්  – 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට

කොට්ටාවේ දී වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved