• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අලින්ට ඇඳ තිබු විදුලි රැහැනක පැටලි අයෙකු මරුට

24 December 2021
in Uncategorised

ගල්කිරියාගම, ඉදිගොල්ලාගම වැවේ මාළු ඇල්ලීම සඳහා ගොස් නැවත පැමිණෙමින් සිටි අයෙකු ඊයේ (23) විදුලිසැර වැදී මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

පොලිසිය පැවසුවේ මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 21 ක් වු ඉහල උල්පතගම ප්‍ර දේශයේ පදිංචිකරුවෙකි.

මිය ගිය පුද්ගලයා තවත් පිරිසක් සමඟ මාළු ඇල්ලීමට ගොස් නැවත එමින් සිටියදී ඉහත වැව අසල වන අලින් සදහා ඇද තිබු විදුලි රැහැනක පැටලිමෙන් මෙම අනතුර සිදුව ඇති අතර මෘත ශරීරය ගල්කිරියාගම රෝහලේ තැන්පත් කර තිබේ.

මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණය අද (24) දින සිදු කිරීමට නියමිත අතර ගල්කිරියාගම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ඇත.

Post Views: 9
Previous Post

දිඹුලාගල වල විශේෂ ව්‍යාපෘති 34 ක් දියත් කරනවා රාජ්‍ය ඇමති රොෂාන් පවසයි

Next Post

රජයේ නිළධාරීන්ට අලුත් ගමනකට ඇමති දුමින්ද ආරාධනා කරයි

editor

editor

Next Post

රජයේ නිළධාරීන්ට අලුත් ගමනකට ඇමති දුමින්ද ආරාධනා කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved