• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගුවන් ගමන තවත් සුවපහසු කරමින් Emirates ඉකොනොමි අංශයට නවීන යාවත්කාලීන කිරීම්

4 August 2026
in දේශීය, පුවත්
ගුවන් ගමන තවත් සුවපහසු කරමින් Emirates ඉකොනොමි අංශයට නවීන යාවත්කාලීන කිරීම්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික ගුවන් සේවය වන එමිරේට්ස් (Emirates), සිය ඉකොනොමි පන්තියේ (Economy Class) ගුවන් මගීන් සඳහා ලබාදෙන සේවාවන් සහ පහසුකම් තවදුරටත් උසස් කිරීම වෙනුවෙන් දැවැන්ත යාවත්කාලීන කිරීම් මාලාවක් ප්‍රකාශයට පත් කර තිබේ.
ගෝලීය ගුවන් සේවා ක්ෂේත්‍රයේ පවතින තරගකාරීත්වය හමුවේ, ගුවන් ගමන අතරතුර මගීන්ට උපරිම පහසුව, නවීන තාක්ෂණික පහසුකම් සහ උසස්ම මට්ටමේ අත්දැකීමක් ලබාදීම මෙම නව පියවරේ ප්‍රධාන අරමුණයි.
මෙම නව යාවත්කාලීන කිරීම් යටතේ විශේෂයෙන්ම ඩිජිටල් සන්නිවේදන පහසුකම් පුළුල් කිරීමට එමිරේට්ස් සමාගම පියවර ගෙන තිබේ. ඒ අනුව, Emirates Skywards සාමාජිකත්වය දරන සියලුම ඉකොනොමි පන්තියේ මගීන්ට ගුවන් ගමන අතරතුර WhatsApp සහ Messenger ඇතුළු ප්‍රමුඛ පෙළේ පණිවිඩ හුවමාරු යෙදවුම් භාවිතය සඳහා නොමිලේ Wi-Fi පහසුකම් හිමිවනු ඇත.
මීට අමතරව, HD තිර ඔස්සේ සජීවී නාලිකා, චිත්‍රපට, රූපවාහිනී වැඩසටහන් සහ සංගීතය අත්විඳිය හැකි එමිරේට්ස් හි සම්මානනීය ‘ICE’ විනෝදාස්වාද පද්ධතිය ද නවතම අන්තර්ගතයන්ගෙන් සමන්විතව යාවත්කාලීන කර ඇත. ගුවන් යානා අභ්‍යන්තරයේ සපපහසුව ඉහළ නැංවීම සඳහා Airbus A380 සහ Boeing 777 ගුවන් යානාවල ඉකොනොමි පන්තියේ අසුන් නවීකරණය කර ඇති අතර, මගීන්ට පෙර තමන්ට අවශ්‍ය ආහාර වේල කල්තියා තේරීමේ පහසුකම සහ පරිසර හිතකාමී සංචාරක පහසුකම් කට්ටල (Amenity kits) ද හඳුන්වා දී තිබේ.
Post Views: 2
Previous Post

ඉන්දියාවේ ගොවීන්ට රුපියල් ට්‍රිලියන 3.16ක මූල්‍ය සහනාධාරයක්

Next Post

වසර 15කට පසු Sri Lanka Expo යළි කොළඹදී

Editor TTV News

Editor TTV News

Next Post

වසර 15කට පසු Sri Lanka Expo යළි කොළඹදී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

22 August 2026
කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

22 August 2026
ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ  5වැනි මහජන සාකච්ඡාව  මධ්‍යම පළාතේදී

ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ 5වැනි මහජන සාකච්ඡාව මධ්‍යම පළාතේදී

22 August 2026
විදේශ කටයුතු, විදේශ රැකියා  සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට  BestWeb.LK 2026 හි  රිදී සම්මානයක්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 හි රිදී සම්මානයක්

22 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

22 August 2026
ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

22 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved