• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සිම්බාබ්වේ ජනපති ධුරයට එමර්සන් මනන්ගග්වා පත් වෙයි

4 August 2018
in විදෙස්

සිම්බාබ්වේ ජනාධිපතිවරණයෙන් වත්මන් ජනාපධිපති එමර්සන් මනන්ගග්වා ජයග්‍රහණය කර තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ සමස්තයක් වශයෙන් සියයට 50.8ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් බවයි.  ප්‍රතිවාදී නෙල්සන් චමීසාට ලබා ගැනීමට හැකි වූයේ, 44.3%ක් පමණක් බව ද විදෙස් මාධ්‍ය සඳහන් කර සිටි.

මැතිවරණ ප්‍රතිඵල ප්‍රතික්ෂේප කළ සිම්බාබ්වේ විපක්ෂ දේශපාලන නිලධාරීන් මැතිවරණ කොමිසමෙන් ඉවත් කිරීමට පොලීසිය පියවර ගත් බව ද සදහන් ය.

නෙල්සන් චමීසාගේ එම්.ඩී.සී. සන්ධානයේ සභාපතිවරයා පවසන්නේ, මැතිවරණ ප්‍රතිඵලය තහවුරු කළ නොහැකි බව ය.

මැතිවරණ ප්‍රතිඵලය තමන් නිහතමානීව පිළිගන්නා බවත් එය නව ආරම්භයක් බවත් ජනපති මනන්ගග්වා, ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවසුවේ ය. මේ වන විට එමර්සන් මනන්ගග්වා 75වැනි වියේ පසුවේ.

Post Views: 8
Previous Post

ක්‍රීඩා පනතේ නියෝග මාලාව සංශෝධනය පිළිබද සාකච්ඡාව

Next Post

ජොබ් දෙන වැඩෙන් ආණ්ඩුවට ගැලවීමක් නෑ

editor

editor

Next Post

ජොබ් දෙන වැඩෙන් ආණ්ඩුවට ගැලවීමක් නෑ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved