• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

කාන්තා ව්‍යවසායකයන් 14,000ක් සවිබල ගැන්වේ – ඇමැති බන්දුල

17 February 2022
in සංවර්ධන
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

කාන්තා ව්‍යවසායකයන් දිරිගැන්වීමට සෑම ග්‍රාම සේවා වසමකටම ගෘහ සුපිරි වෙළෙඳසැල් ජාලයක් (Home Shop) ස්ථාපනය කිරීමට රජය තීරණය කර ඇති බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය (15) වනදා පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය.

මෙම වැඩසටහන දිළිඳුකම පිටුදැකීමේ කාර්ය සාධන බලකාය හා ප්‍රාදේශීය සංවර්ධන කමිටුව එක්ව ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අධීක්‍ෂණය ඇතිව සෑම ගමකින්ම කාන්තාවක් තෝරාගනු ලබයි.

තෝරාගත් කාන්තාවගේ නිවසේම වර්ග අඩි 200-400 ක කොටසක් අලුත් වැඩියා කිරීම, තනා තිබෙන ගොඩනැගිල්ලක් මාර්ග සංවර්ධන අධිකාරිය මගින් හෝ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් අලුත් වැඩියා කිරීම හෝ නව ගොඩනැගිල්ලක් ඉදි කිරීමට යටිතල පහසුකම් සම්පාදනයෙන් අවශ්‍ය ඉඩකඩ සපයා ගැනේ.

2022 අයවැයෙන් රුපියල් මිලියන 15,000 ක ප්‍රතිපාදන මේ සඳහා වෙන් කර තිබේ.අවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සමුපකාර සමිති මගින් සැපයේ. පරිගණක ජාලයක් ඔස්සේ සියලුම ගෘහ සුපිරි වෙළෙඳසල් සම්බන්ධ කරන අතර ඩිජිටල් කාඩ්පත් ආධාරයෙන් ව්‍යවසයිකාවන්ට අවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමට පහසුකම් සලසයි.

ශ්‍රී ලංකාවේ කාන්තාවන් සවිබල ගන්වමින් කාන්තා ව්‍යවසායකයන් 14,000ක් බිහි කිරීම සඳහා පාරිභෝගික කටයුතු හා සමුපකාර අමාත්‍යාංශය මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩල තීරණ වෙත ඉදිරිපත් කර අනුමැතිය ලබාගෙන තිබේ.

සෑම ග්‍රාම සේවා වසමකින්ම සමෘද්ධි ප්‍රතිලාභ නොලබන අඩු ආදායම්ලාභී පවුල් 40කට විශේෂ නිර්ණායක පදනම් කරගෙන මසකට රුපියල් 2000 ක සහන මල්ලක් සැපයීමට තීරණය කර ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේය. ග්‍රාම සේවා වසම් 14025ක දිළිඳු පවුල් 40 බැගින් තෝරා ගෙන ඩිජිටල් කාඩ්පත් ක්‍රමයක් මගින් සහන මල්ල ලබා දීමට අපේක්ෂා කරයි.

වෙළෙඳ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවේ නිර්දේශ මත හඳුනාගෙන ඇති පවුල් 115,867ක් සඳහා මසකට තිරිඟු පිටි කිලෝ 15ක් සහන මිලට ලබා ගැනීමට හැකිය.

Post Views: 20
Previous Post

නිමක් නොවන මාතලේ වන සත්ව හානිය උග්‍ර අතට

Next Post

ජාතික විද්‍යා පදනමේ ගෝලීය ඩිජිටල් වේදිකාව දියත් කිරීම

editor

editor

Next Post

ජාතික විද්‍යා පදනමේ ගෝලීය ඩිජිටල් වේදිකාව දියත් කිරීම

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දෙහිඅත්තකණ්ඩියේ විසිතුරු මත්ස්‍ය වගාවෙන් නව ව්‍යවසායකයින් බිහිකිරීමේ ව්‍යාපෘතියක් ඇරඹේ

දෙහිඅත්තකණ්ඩියේ විසිතුරු මත්ස්‍ය වගාවෙන් නව ව්‍යවසායකයින් බිහිකිරීමේ ව්‍යාපෘතියක් ඇරඹේ

10 September 2026
පලාලි ගුවන්තොටුපළ සහ කන්කසන්තුරේ වරාය තුළ ශරීර පරීක්ෂා කරන ස්කෑන් යන්ත්‍ර ස්ථාපිත කෙරේ

පලාලි ගුවන්තොටුපළ සහ කන්කසන්තුරේ වරාය තුළ ශරීර පරීක්ෂා කරන ස්කෑන් යන්ත්‍ර ස්ථාපිත කෙරේ

10 September 2026
SLS සලකුණ නැති විදුලි රැහැන් විකුණු බණ්ඩාරවෙල වෙළෙඳ ආයතනයකට  ලක්ෂ 4ක දඩයක්

SLS සලකුණ නැති විදුලි රැහැන් විකුණු බණ්ඩාරවෙල වෙළෙඳ ආයතනයකට ලක්ෂ 4ක දඩයක්

10 September 2026
යතිවර මාපිය නිවාස ආධාර වැඩසටහනේ සමාරම්භය මේ මස 19 වැනිදා බදුල්ලේදී

යතිවර මාපිය නිවාස ආධාර වැඩසටහනේ සමාරම්භය මේ මස 19 වැනිදා බදුල්ලේදී

10 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජනතා ගැටලු ගැන සාකච්ඡා කිරීමට සජිත් සහ උතුරු, නැගෙනහිර මලෛයගම් මන්ත්‍රීවරුන් අතර හමුවක්

ජනතා ගැටලු ගැන සාකච්ඡා කිරීමට සජිත් සහ උතුරු, නැගෙනහිර මලෛයගම් මන්ත්‍රීවරුන් අතර හමුවක්

10 September 2026
කල් ඉකුත් වූ ක්‍රීම් බනිස් විකුණා පාරිභෝගිකයින්ට ලෙඩ හදවා මරන්න හැදූ බේකරි ආයතනයට කොළඹ අධිකරණයෙන් රු. 200,000ක දඩයක්!

කල් ඉකුත් වූ ක්‍රීම් බනිස් විකුණා පාරිභෝගිකයින්ට ලෙඩ හදවා මරන්න හැදූ බේකරි ආයතනයට කොළඹ අධිකරණයෙන් රු. 200,000ක දඩයක්!

10 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved