ඉන්ධන නිකුත් කිරීම සඳහා දැනට ක්‍රියාත්මක QR ක්‍රමවේදය ඉදිරියේදී වඩාත් තදින් ක්‍රියාත්මක කරන බව බලශක්ති, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි. ඉන්ධන බෙදාහැරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සහ පාරිභෝගිකයින්ට බාධාවකින් තොරව ඉන්ධන ලබාගැනීම සහතික කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.
© 2024 TTVnews.lk All Rights Reserved
© 2024 TTVnews.lk All Rights Reserved