• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෙරට හෙද සේවාව සඳහා නවකයන් 13,600ක් බඳවා ගැනීමට කටයුතු

1 June 2026
in දේශීය, පුවත්
මෙරට හෙද සේවාව සඳහා නවකයන් 13,600ක් බඳවා ගැනීමට කටයුතු
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
වත්මන් රජයේ මුල් වසර පහ තුළ (2025–2029) මෙරට හෙද සේවාව සඳහා 13,600ක නවකයන් බඳවා ගැනීමට කටයුතු යොදා ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. දැනටමත් එම ඉලක්කයෙන් 30%ක් සම්පූර්ණ වී ඇති අතර, ලබන ඔක්තෝබර් මාසයේ ලබා දීමට නියමිත පත්වීම් 2,867ත් සමඟ එම ප්‍රතිශතය 50%ක් දක්වා ඉහළ යන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
නිදහස් සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින්, විද්‍යාවේදී හෙද (BSc Nursing) උපාධිධාරීන් 515 දෙනෙකු III ශ්‍රේණියේ හෙද නිලධාරීන් ලෙස පත් කිරීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව හෙළි කළේය. කොළඹ පදනම් ආයතනයේදී පැවති මෙම උත්සවයේදී අදහස් දැක්වූ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, මෑත කාලයේ වැඩිම හෙද නිලධාරීන් පිරිසක් බඳවා ගත් වසර ලෙස පසුගිය වසර සනිටුහන් වන බවයි. ඒ අනුව 3,441 දෙනෙකු පසුගිය වසරේදීත්, නවකයන් 515 දෙනෙකු සමඟ ගෙවුණු වසරක කාලය තුළ සේවාවට එකතු වූ පිරිස 3,956ක් බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
එළැඹෙන ඔක්තෝබර් මාසයේ ලබා දෙන පත්වීම් සමඟ 2025 සහ 2026 වර්ෂවලදී පමණක් අලුතින් හෙද සේවාවට එක්වන පිරිස 6,823ක් වේ. මීට අමතරව 2028 වර්ෂයේදී 1,949ක කණ්ඩායමක් සහ 2029 වර්ෂයේ මැද භාගයේදී 2,920ක කණ්ඩායමක් ලෙස පත්වීම් ලබා දීමට නියමිත බවද හෙතෙම පැවසීය. 2021 වර්ෂයෙන් පසුව වසර පහකට පසු විද්‍යාවේදී හෙද උපාධිධාරීන් III ශ්‍රේණියේ තනතුරු සඳහා බඳවා ගැනීම සිදුවීම සුවිශේෂී කරුණක් බවද අමාත්‍යාංශය පෙන්වා දෙයි.
Post Views: 13
Previous Post

2025 සිට මේ දක්වා වනාන්තර 81ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කෙරේ

Next Post

ඉන්ධන QR ක්‍රමවේදය ඉදිරියේදී තදින්ම ක්‍රියාත්මක කිරීමට පියවර

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මැදපෙරදිග වෙසෙන ඇමෙරිකානුවන්ට දැඩි අවධානයෙන් සිටින ලෙස ජෙරුසලමේ ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් හදිසි ආරක්ෂිත අනතුරු ඇඟවීමක්

ඉරානයේ හමුදා ඉලක්ක වෙත ඇමරිකාවෙන් ප්‍රහාර

1 September 2026

ආණ්ඩුව එක්ක නෙමෙයි… සජිත්ගේ ඩීල් එක ජනතාව එක්ක

දකුණු ඉරානයේ හමුදා ඉලක්ක වෙත ඇමෙරිකාවෙන් දැවැන්ත ප්‍රහාර මාලාවක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග වෙසෙන ඇමෙරිකානුවන්ට දැඩි අවධානයෙන් සිටින ලෙස ජෙරුසලමේ ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් හදිසි ආරක්ෂිත අනතුරු ඇඟවීමක්

ඉරානයේ හමුදා ඉලක්ක වෙත ඇමරිකාවෙන් ප්‍රහාර

1 September 2026
මැදපෙරදිග වෙසෙන ඇමෙරිකානුවන්ට දැඩි අවධානයෙන් සිටින ලෙස ජෙරුසලමේ ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් හදිසි ආරක්ෂිත අනතුරු ඇඟවීමක්

ආණ්ඩුව එක්ක නෙමෙයි… සජිත්ගේ ඩීල් එක ජනතාව එක්ක

1 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved