• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

ලෝඩ්ස් තණතිල්ලේදී ඉන්දියාව පරදා එංගලන්තයට එක්දින තරගාවලියේ ජය

20 July 2026
in ක්‍රීඩා, පුවත්, විදෙස්
ලෝඩ්ස් තණතිල්ලේදී  ඉන්දියාව පරදා එංගලන්තයට  එක්දින තරගාවලියේ ජය
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැති තීරණාත්මක තෙවැනි එක්දින තරගයෙන් ඉන්දියාව ලකුණු 27කින් පරාජය කළ එංගලන්තය, තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට සමත් විය.
පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 3ක් දැවී ලකුණු 387ක් ලබා ගත් අතර, එය එම ක්‍රීඩාංගණයේදී එංගලන්තය විසින් වාර්තා කළ ඉහළම එක්දින මුළු ලකුණු සංඛ්‍යාව වේ. බෙන් ඩකට් පන්දු 135කින් ලකුණු 141ක් ලබා ගනිමින් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ අතර, ජේකබ් බෙතෙල් (91) සමඟ එක්ව ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 192ක වාර්තාගත සබඳතාවක් ගොඩනැගීය. ජෝ රූට් (නොදැවී 74) සහ ජොස් බට්ලර් (පන්දු 13කින් නොදැවී 41) ඉනිමේ අවසන් භාගයේදී එංගලන්ත ලකුණු පුවරුව වේගයෙන් ඉහළ දැමූහ.
ජයග්‍රාහී ඉලක්කය වූ ලකුණු 388 හඹා ගිය ඉන්දියාව වෙනුවෙන් රෝහිත් ශර්මා විශිෂ්ට ශතකයක් (138) ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කරා රැගෙන යාමට උත්සාහ කළේය. ශුබ්මන් ගිල් (77) සහ විරාට් කෝලි (74) ද ලකුණු ලබා ගනිමින් ඉන්දියාව තරගයේ රැඳී සිටීමට උපරිම උත්සාහයක් ගත්තද, අවසන් පන්දුවාරවලදී එංගලන්ත පන්දු යවන්නන්ගේ පාලනය හමුවේ ඉන්දියාවට ලබාගත හැකි වූයේ පන්දුවාර 50 තුළ කඩුලු 7ක් දැවී ලකුණු 360ක් පමණි.
සෑම් කරන් පන්දු යැවීමේදී කඩුලු 4ක් දවා ගනිමින් එංගලන්ත ජයග්‍රහණය තහවුරු කළේය. රෝහිත් ශර්මාගේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ අවසන් ජාත්‍යන්තර තරගය ලෙස සැලකෙන මෙම තරගයේදී ඔහු ලබාගත් ශතකය ඔහුගේ 34 වැනි එක්දින ශතකය විය. මෙම ජයග්‍රහණයත් සමඟ එංගලන්ත නායක හැරී බෘෘක් විසින් මෙහෙයවනු ලැබූ තරගාවලිය 2-1ක් ලෙස එංගලන්තයට හිමිවිය.
Post Views: 6
Previous Post

පොලිසියට කඩු හරඹ පෑ කොස් මල්ලීගේ ගෝලයෙකු වෙඩි තබා අත්අඩංගුවට

Next Post

මෙක්සිකෝ වෙරළ තීරයට ඔබ්බෙන් රික්ටර් මාපකයේ 7.3ක ප්‍රබල භූකම්පනයක්

Editor TTV News

Editor TTV News

Next Post
ලෝඩ්ස් තණතිල්ලේදී  ඉන්දියාව පරදා එංගලන්තයට  එක්දින තරගාවලියේ ජය

මෙක්සිකෝ වෙරළ තීරයට ඔබ්බෙන් රික්ටර් මාපකයේ 7.3ක ප්‍රබල භූකම්පනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට  එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන්  එල්ල වූ විවේචනවලට  නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

මැක්ලරන් වෙනුවෙන් ලැන්ඩෝ නෝරිස් හංගේරියානු මෝටර් රථ ශූරතාව දිනා ගනී

26 July 2026

ගොවියා ණය වී වගා කළත්  බීජයි පොහොරයි නෑ

ගොවියා ණය වී වගා කළත් බීජයි පොහොරයි නෑ

26 July 2026
වසර දෙකක් ගියත්  රජය ඉටු කළේ  වැටුප් වැඩි කිරීම පමණයි

වසර දෙකක් ගියත් රජය ඉටු කළේ වැටුප් වැඩි කිරීම පමණයි

26 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට  එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන්  එල්ල වූ විවේචනවලට  නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

මැක්ලරන් වෙනුවෙන් ලැන්ඩෝ නෝරිස් හංගේරියානු මෝටර් රථ ශූරතාව දිනා ගනී

26 July 2026
NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට  එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන්  එල්ල වූ විවේචනවලට  නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන් එල්ල වූ විවේචනවලට නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

26 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved