27 April 2024
#ක්‍රීඩා

T20 ලෝක කුසලානය එංගලන්තය හිමි කර ගනි

T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය පාකිස්තානය ක්‍රිකට් කණ්ඩායම පරාජයට පත් කරමින් එංගලන්ත කණ්ඩායම ජය හිමි කර ගත්තේය.

පලමුව පිටියට පිවිස පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 137ක් රැස්කර ගැනීමට සමත්විය.

ලකුණු 138ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම පන්දුවාර 19ක් අවසානයේ කඩුලු 5 දැවී එම ඉලක්කය පසුකර යාමට සමත්වුණි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *