• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බඹරකිරි ඇල්ල ප්‍රදේශයේ පරිසර හානියක්

2 May 2024
in දේශීය, පුවත්
බඹරකිරි ඇල්ල ප්‍රදේශයේ පරිසර හානියක්

මාතලේ රත්තොට රිවස්ටන් මාර්ගයේ සුන්දර බඹරකිරිඇල්ල නැරඹිමට යන සංචාරකයින්ගේ නොසැලකිල්ල නිසා මේ වන විට බඹරකිරි ඇල්ල ප්‍රදේශයේ පරිසර හානියක් සිදුවන බව ප්‍රදේශවාසිහු පවසයි.

දිවයිනේ නොයෙකුත් ප්‍රදේශවල සිට නකල්ස් පිටවල පතන නැරඹිම සදහ මාතලේ සිට රත්තොට මාර්ගයේහි ගමන් ගන්නා සංචාරකයින් අනිවාර්යෙන් ම මෙම බඹරකිරි ඇල්ල නැරඹිමට පුරුද්දක් කරගෙන සිටියි.

ඇතැම් දේශිය සංචාරකයින් විසින් බිමත්මව ඉතා අශෝභන ලෙස හැසිරෙන බවත් බිමත්ම මෙම දිය ඇල්ල අසළ වතුර වලෙහි දිය නැමට යන බවත් නොසැලකිල්ල මෙම අනතුරු බහුලව සිදුවන බව ප්‍රදේශවාසිහු කියයි.

පසුගිය මාස කිහිපියේදි ද තරුණයින් දෙදනෙකු මෙම දිය ඇල්ල අසළ වතුර වලෙහි දිය නැමට ගොස් මරණයට පත්වු අතර එම මරණදෙකම සිදු වුයේ ඉතා අනාරක්ෂිතව හා නොසැලකිලිමත්ව දිය නැමට ගොස් සිටි නිසා බවද ප්‍රදේශාවාසින් කියයි.

මෙම දිය ඇල්ල ඇති ස්ථානයෙහි අනතුරුදායක තත්වය පැහැදිලි කරමින් පුවරුව ප්‍රදර්ශනය කර තිබුණද ඒවාද මේ වන විට නොමැති අතර සංචාරකයින් විසින් ඇල්ල් සුන්දරත්වයටද හානි සිදු කරමින් මත්පැත් බොතල් පොලිතින් සහ වෙනත් අපද්‍රව්‍ය බැහැර කිරිමද සිදු වන බවත් මෙම තත්වය සති අන්තවලදි වැඩි වශයෙන් දක්නට ඇති බවද ගම්වාසිහු කියයි.

මේ පිළීබදව අදහස් දැක්වු ප්‍රාදේශිය සභාවේ නිලධාරිණයක කියා සිටියේ කසළ බදුන් බහාලිමට තබා ඇති බවත් පරිසිරය ආරක්ෂෘ කරන ලෙස පුවරු දැන්විම් සවි කර ඇති බවත් ඒ පිළිබදව සංචාරකයින් කිසිදු තැකිමක් සිදු නොකරන බවත් ඔවුන් ඉල්ලා සිටින්නේ පරිසිරය ආරක්ෂා කිරිමට සියලු දෙනාගේ සහය අවශ්‍ය බවය.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Post Views: 8,767
Previous Post

රනිලුත් පක්ෂයත් ලෝක වාර්තා තැබු බව මන්ත්‍රී වජිර කියයි

Next Post

Southern MICE Expo 2024 සංවිධානය කෙරේ

editor ttvnews

editor ttvnews

Next Post
Southern MICE Expo 2024 සංවිධානය කෙරේ

Southern MICE Expo 2024 සංවිධානය කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved