• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය සහ බේරේ වැව සංවර්ධනයට තිරසර සැලසුම්

16 May 2026
in දේශීය, පුවත්
පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය  සහ බේරේ වැව  සංවර්ධනයට තිරසර සැලසුම්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කොළඹ නගරයේ පිහිටි පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය (Floating Market) සහ බේරේ වැව ආශ්‍රිත කලාපය විධිමත් ලෙස සංවර්ධනය කිරීමට රජය පියවර ගෙන තිබේ. නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා ඊයේ (15) එම පරිශ්‍රයේ සිදුකළ විශේෂ ක්ෂේත්‍ර පරීක්ෂණයකින් අනතුරුව කියා සිටියේ, අද වන විට මෙම ව්‍යාපෘතිය අසාර්ථක වී පරිසරයට හා මහජනතාවට දැඩි අනාරක්ෂිත ස්ථානයක් බවට පත්ව ඇති බවයි. 2014 වසරේදී වෙළඳසැල් 92කින් ආරම්භ වූ මෙම සංකීර්ණයේ දැනට ක්‍රියාත්මක වන්නේ වෙළඳසැල් 16ක් වැනි සුළු ප්‍රමාණයක් පමණක් බවත්, නඩත්තු නොකිරීම නිසා ගොඩනැගිලි දිරාපත්ව විනාශ වෙමින් පවතින බවත් එහිදී අනාවරණය විය.
බැස්ටියන් මාවත සහ ඩී. ආර්. විජේවර්ධන මාවත යා කරන පාලම හා අත්වැටවල් දිරාපත්වීම නිසා මගී ජනතාව දැඩි අනතුරකට මුහුණ පා සිටින අතර, විදුලි පද්ධති අක්‍රිය වීම හේතුවෙන් මෙම පරිශ්‍රය විවිධ අපචාර සිදුවන ස්ථානයක් බවට පත්ව ඇත. මේ තත්ත්වය වහාම නිවැරදි කිරීමට උපදෙස් දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, ජනතාව දැනුවත් කිරීමේ පුවරු භාෂා තුනෙන්ම ප්‍රදර්ශනය කරන ලෙසත්, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව හරහා බේරේ වැව මතුපිට පවිත්‍ර කිරීමේ කටයුතු දෛනිකව සිදුකරන ලෙසත් නිලධාරීන්ට අවධාරණය කළේය.
හෙක්ටයාර් 65ක් පුරා විහිදී ඇති බේරේ වැවේ පාරිසරික හා සෞඛ්‍ය ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා නැගෙනහිර, බටහිර සහ ගංගාරාම බේරේ යන කලාප තුනම නිරීක්ෂණය කළ අමාත්‍යවරයා, දිරාපත් වී ඇති රැහැන් පාලම සහ ‘කලාදූවේ බුබ්බුලාකාර සෙවණ’ පරිශ්‍රය ද කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව පැවසීය. මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති එම්. ජී. හේමචන්ද්‍ර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
Post Views: 0
Previous Post

අයහපත් කාලගුණයෙන් නිවාස 142කට හානි පුද්ගලයින් 4,000කට වැඩි පිරිසක් පීඩාවට

Next Post

බොරු දත්ත මත පදනම්ව රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න එපා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

වසර 10ක් තිස්සේ  අබලන් වූ මීපිලිමාන – දිමුතුගම  මාර්ගය නිසා  පවුල් 35ක් අමාරුවේ

වසර 10ක් තිස්සේ අබලන් වූ මීපිලිමාන – දිමුතුගම මාර්ගය නිසා පවුල් 35ක් අමාරුවේ

16 May 2026
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්  මැඩලීමේ මෙහෙයුම් දැඩි වෙයි  ප්‍රදේශ කිහිපයකදී  සැකකරුවන් අත්අඩංගුවට

දිළිඳු පවුල් වෙනුවෙන්  වවුනියාවේ ඉදිවූ  නව නිවාස  හිමිකරුවන්ට පවරා දෙයි

වාහන ආනයන රේගු බද්දට  50%ක අතිරේක බද්දක්  ජනපතිගෙන්  විශේෂ ගැසට් නිවේදනයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වසර 10ක් තිස්සේ  අබලන් වූ මීපිලිමාන – දිමුතුගම  මාර්ගය නිසා  පවුල් 35ක් අමාරුවේ

වසර 10ක් තිස්සේ අබලන් වූ මීපිලිමාන – දිමුතුගම මාර්ගය නිසා පවුල් 35ක් අමාරුවේ

16 May 2026
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්  මැඩලීමේ මෙහෙයුම් දැඩි වෙයි  ප්‍රදේශ කිහිපයකදී  සැකකරුවන් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මැඩලීමේ මෙහෙයුම් දැඩි වෙයි ප්‍රදේශ කිහිපයකදී සැකකරුවන් අත්අඩංගුවට

16 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved