• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වතු ජනතාවට පර්චස් 10ක ඉඩමක් සමඟ නිවසක්

අගමැති හරිනි

9 September 2026
in දේශීය, පුවත්
වතු ජනතාවට පර්චස් 10ක ඉඩමක් සමඟ නිවසක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
වතු ආශ්‍රිත ප්‍රජාව සඳහා පර්චස් 10ක ඉඩම් කැබැල්ලක් සමඟ නිවසක් ලබාදීම රජයේ ස්ථාවර ප්‍රතිපත්තිය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
දැනට ක්‍රියාත්මක නිවාස වැඩසටහන් යටතේ අඩක් නිම කර ඇති නිවාස 962කින් නිවාස 629ක් දැනටමත් ප්‍රතිලාභීන්ට භාර දී ඇති අතර, තවත් නිවාස 333ක් භාරදීමට නියමිතය. මීට අමතරව, ඉන්දීය ප්‍රදාන යටතේ ක්‍රියාත්මක 10,000 නිවාස වැඩසටහනේ සිව්වන අදියර යටතේ නිවාස ඒකක 522ක ඉදිකිරීම් අවසන් කර ඇති අතර, තවත් නිවාස 2,529ක් ඉදිකිරීම සඳහා මූලික කටයුතු සිදු කෙරෙමින් පවතී. වතුකරය සඳහා වූ නව ගම්මාන සංවර්ධන අධිකාරිය (NEVIDA) වෙනුවෙන් 2025 සහ 2026 වර්ෂ සඳහා පිළිවෙළින් රුපියල් මිලියන 42.5ක සහ මිලියන 85ක ප්‍රතිපාදන වෙන් කර ඇති බවද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.
Post Views: 2
Previous Post

මෙට්‍රෝ සේවයේ අලුත්ම පියවරක්

Next Post

ධීවර ජනතාවගේ ජීවනෝපාය රැකීමට රජයෙන් පුළුල් වැඩපිළිවෙළක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

සංජීව ඝාතන සිද්ධියේ සැකකාරියක් වන ඉෂාරා සෙව්වන්දිට ඉන්දියාවට පලා යාමට උදව් කළ බෝට්ටු රියැදුරා රිමාන්ඩ්!

සංජීව ඝාතන සිද්ධියේ සැකකාරියක් වන ඉෂාරා සෙව්වන්දිට ඉන්දියාවට පලා යාමට උදව් කළ බෝට්ටු රියැදුරා රිමාන්ඩ්!

9 September 2026
තලාතුඔයේ අරක්කු පාටියකදී යාලුවට කුළුගෙඩියෙන් පහරදී පුළුස්සා ප්‍රපාතයකට විසිකරපු ආදරණීය මිතුරන් දෙන්නා අත්අඩංගුවට!

කපිල චන්ද්‍රසේනගේ ඇපල් දුරකථන දත්ත ලබාගැනීමට Apple සමාගමට CIDයෙන් දැනුම්දෙයි

නැගෙනහිර ජෙරුසලමේ බ්‍රිතාන්‍ය කොන්සියුලර් කාර්යාලය දින 30කින් වසා දමනු…

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සංජීව ඝාතන සිද්ධියේ සැකකාරියක් වන ඉෂාරා සෙව්වන්දිට ඉන්දියාවට පලා යාමට උදව් කළ බෝට්ටු රියැදුරා රිමාන්ඩ්!

සංජීව ඝාතන සිද්ධියේ සැකකාරියක් වන ඉෂාරා සෙව්වන්දිට ඉන්දියාවට පලා යාමට උදව් කළ බෝට්ටු රියැදුරා රිමාන්ඩ්!

9 September 2026
තලාතුඔයේ අරක්කු පාටියකදී යාලුවට කුළුගෙඩියෙන් පහරදී පුළුස්සා ප්‍රපාතයකට විසිකරපු ආදරණීය මිතුරන් දෙන්නා අත්අඩංගුවට!

කපිල චන්ද්‍රසේනගේ ඇපල් දුරකථන දත්ත ලබාගැනීමට Apple සමාගමට CIDයෙන් දැනුම්දෙයි

9 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved