මෙරට ඉදිකළ තෙවන මෙට්‍රෝ ඩිපෝව වන Metro Core – ඒකල මෙට්‍රෝ ඩිපෝව අද (2026.09.09) සිට සිය මෙහෙයුම් කටයුතු නිල වශයෙන් ආරම්භ කර තිබේ. මෙය ශ්‍රී ලංකාවේ නවීන පොදු ප්‍රවාහන සේවය නගාසිටුවීමේ තවත් සුවිශේෂී හා වැදගත් ඉදිරි පියවරක් ලෙස සැළකේ.
නවීන පහසුකම්වලින් සමන්විත මෙම මෙට්‍රෝ ඩිපෝව ක්‍රියාත්මක වීමත් සමඟ මෙරට දුම්රිය හා නාගරික ප්‍රවාහන සේවාවන්හි කාර්යක්ෂමතාව තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
චමීර පෙරේරා














