• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉතියෝපියානු මැතිවරණය අස්ථාවර තත්ත්වයන් මධ්‍යයේ වුවද අබි අහමඩ්ගේ පක්ෂය පෙරමුණේ

28 May 2026
in පුවත්, විදෙස්
ඉතියෝපියානු මැතිවරණය අස්ථාවර තත්ත්වයන් මධ්‍යයේ වුවද  අබි අහමඩ්ගේ පක්ෂය පෙරමුණේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉතියෝපියාවේ පාර්ලිමේන්තු සහ ප්‍රාදේශීය මැතිවරණය ලබන සඳුදා පැවැත්වීමට නියමිත අතර, රටේ බොහෝ ප්‍රදේශවල පවතින නොසන්සුන්කාරී වාතාවරණය නොතකා අග්‍රාමාත්‍ය අබි අහමඩ්ගේ ‘සෞභාග්‍ය පක්ෂය’ (Prosperity Party) මෙවරත් මැතිවරණයේ වැඩි බලයක් ලබාගනු ඇතැයි අපේක්ෂා කෙරේ.
2018 වසරේදී බලයට පත් වූ 49 හැවිරිදි අග්‍රාමාත්‍ය අබි අහමඩ්, 2021 මැතිවරණයේදී ආසන 484කින් 410ක් දිනා ගනිමින් අති විශාල ජයග්‍රහණයක් අත්කර ගත්තේය. කෙසේ වෙතත්, ඔහුගේ පාලන සමය තුළ රටේ ප්‍රධාන ජනවාර්ගික කලාප වන ඔරොමියා සහ අම්හාරා වැනි ප්‍රදේශවලින් වසර ගණනාවක් පුරා වාර්තා වූ ප්‍රචණ්ඩ ක්‍රියා සහ නොසන්සුන්තාවන් ඔහුගේ පාලනයට අභියෝගයක් වී තිබේ. විශේෂයෙන්ම අම්හාරා කලාපයේ ‘ෆානෝ’ (Fano) නම් සන්නද්ධ කණ්ඩායම 2023 වසරේ සිට ග්‍රාමීය ප්‍රදේශ රැසක පාලනය සියතට ගෙන ඇතමීට අමතරව, 2020-2022 කාලයේ ටිග්‍රේ (Tigray) කලාපයේ පැවති සිවිල් යුද්ධයෙන් ලක්ෂ ගණනක් මියගිය අතර, 2022 වසරේ ඇති වූ සාම ගිවිසුමෙන් පසුවත් එම කලාපයේ දේශපාලන පරිපාලනය සම්බන්ධයෙන් මතුව ඇති නව ගැටුම් හේතුවෙන් නැවතත් නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව විචාරකයෝ අනතුරු අඟවති. විපක්ෂයේ බෙදීම් සහ දුර්වලතා මධ්‍යයේ අබි අහමඩ්ගේ පක්ෂය ජයග්‍රහණය කිරීමට සූදානම් වුවද, රටේ පවතින ආරක්ෂක සහ නිදහස පිළිබඳ ගැටලු වත්මන් පාලනයට එල්ල වන ප්‍රබල විවේචන ලෙස පවතී.
Post Views: 1
Previous Post

යුක්රේන සාකච්ඡා සඳහා යුරෝපය නියෝජනය කරන්නේ කවුරුන්දැයි රුසියාවට තීරණය කළ නොහැක

Next Post

කොළඹ වරායේ බහාලුම් 323ක් අතුරුදන්වීමේ විමර්ශනය විශේෂ කාරක සභා රැස්වීම හදිසියේම කල් යයි

Editor TTV News

Editor TTV News

Next Post
කොළඹ වරායේ  බහාලුම් 323ක් අතුරුදන්වීමේ විමර්ශනය  විශේෂ කාරක සභා රැස්වීම  හදිසියේම කල් යයි

කොළඹ වරායේ බහාලුම් 323ක් අතුරුදන්වීමේ විමර්ශනය විශේෂ කාරක සභා රැස්වීම හදිසියේම කල් යයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දිස්ත්‍රික්ක 6ක් සඳහා  නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ  නිවේදනයක්

දිස්ත්‍රික්ක 6ක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්

25 May 2026
අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ  ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ  විශේෂ සාකච්ඡාවක් හෙට

අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් හෙට

25 May 2026
මැදපෙරදිග නව උපායමාර්ගයක්

මැදපෙරදිග නව උපායමාර්ගයක්

25 May 2026
සමලිංගිකත්වය ව්‍යාප්ත වීමෙන්  රට ආරක්ෂා කළ යුතුයි

සමලිංගිකත්වය ව්‍යාප්ත වීමෙන් රට ආරක්ෂා කළ යුතුයි

25 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ග්‍රාමීය දිළිඳුකම නැති කරන්න රුපියල් මිලියන 25,000ක ගම් දහසක වැඩ දහසක්’ ව්‍යාපෘතිය ජුනි 2දා ඇරඹේ

ග්‍රාමීය දිළිඳුකම නැති කරන්න රුපියල් මිලියන 25,000ක ගම් දහසක වැඩ දහසක්’ ව්‍යාපෘතිය ජුනි 2දා ඇරඹේ

28 May 2026
පේදුරුතුඩුවෙන් යාත්‍රා දෙකකින් මුහුදු ගිය ධීවරයින් සිව්දෙනෙකු අතුරුදන් සෙවීමේ මෙහෙයුම් ඇරඹෙයි

පේදුරුතුඩුවෙන් යාත්‍රා දෙකකින් මුහුදු ගිය ධීවරයින් සිව්දෙනෙකු අතුරුදන් සෙවීමේ මෙහෙයුම් ඇරඹෙයි

28 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved