• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකීය අපනයනකරුවන්ට නව යුරෝපා සංගම් ඇසුරුම් නීති රීතිවලට සූදානම් වන ලෙසට අනතුරු ඇඟවීමක්

18 August 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකීය අපනයනකරුවන්ට  නව යුරෝපා සංගම්  ඇසුරුම් නීති රීතිවලට සූදානම් වන ලෙසට  අනතුරු ඇඟවීමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
තේ, කුළුබඩු, මුහුදු ආහාර, සැකසූ ආහාර සහ පාන වර්ග ඇතුළු ප්‍රධාන අපනයන ක්ෂේත්‍රවලට බලපෑම් කළ හැකි නව යුරෝපා සංගම් ඇසුරුම් අවශ්‍යතාවලට සූදානම් වන ලෙස ශ්‍රී ලංකීය අපනයනකරුවන්ට දැනුම් දී තිබේ.
2025 පෙබරවාරි මාසයේදී බලාත්මක වූ සහ 2026 අගෝස්තු 12 වැනි දින සිට සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වන යුරෝපා සංගමයේ ඇසුරුම් සහ ඇසුරුම් අපද්‍රව්‍ය නියාමනය (PPWR) යටතේ ප්‍රතිචක්‍රීකරණය, ප්‍රතිචක්‍රීකරණය කරන ලද ප්ලාස්ටික් අන්තර්ගතය, යළි භාවිතය, එකඟතා ලේබල් කිරීම, නිෂ්පාදකයාගේ දීර්ඝ වගකීම (EPR) සහ සොයා ගැනීමේ හැකියාව වැනි අවශ්‍යතා හඳුන්වා දී ඇත.
මෙම අවශ්‍යතා ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන නිෂ්පාදන ඇතුළුව යුරෝපා සංගම් වෙළඳපොළට නිකුත් කරන ඇසුරුම් සඳහා අදාළ වන අතර, අපනයන-නැඹුරු කර්මාන්ත සඳහා සේවය කරන දේශීය ඇසුරුම් නිෂ්පාදකයන්ට ද එය බලපානු ඇතැයි අපේක්ෂා කෙරේ. නියාමනයට අනුකූල වීම සඳහා ව්‍යාපාරිකයන්ට ඇසුරුම් නිර්මාණ, ද්‍රව්‍ය, මූලාශ්‍ර භාවිතය, සැපයුම්කරුවන්ගේ සොයා ගැනීමේ හැකියාව, සහතික කිරීම් සහ තිරසර වාර්තාකරණය සමාලෝචනය කිරීමට සිදුවිය හැක.
ශ්‍රී ලංකා ව්‍යාපාරිකයන්ට සූදානම් වීමට උපකාර කිරීම සඳහා යුරෝපා සංගම් අරමුදල් සපයන ‘CIRCULAR – ආහාර අංශයේ චක්‍රීය ආර්ථිකය’ ව්‍යාපෘතිය යටතේ කොළඹදී දෙදින සම්මන්ත්‍රණයක් පවත්වන ලදී. මෙහිදී PPWR හි නියාමන හා තාක්ෂණික අවශ්‍යතා සහ අනුකූලතාව සඳහා සමාගම්වලට ගත හැකි පියවර පිළිබඳව ශ්‍රී ලංකා ව්‍යාපාරිකයන් 100කට අධික පිරිසක් දැනුවත් කරන ලදී.
මෙම නියාමනය ක්‍රියාත්මක වීමත් සමඟ, ව්‍යාපාරිකයන්ට සුමට ලෙස අනුවර්තනය වීමට, යුරෝපා සංගම් වෙළඳපොළට ප්‍රවේශය ආරක්ෂා කර ගැනීමට සහ තිරසරභාවය මුල් කරගත් ගෝලීය ආර්ථිකයක තම ස්ථාවරය ශක්තිමත් කර ගැනීමට කඩිනම් සූදානම අත්‍යවශ්‍ය වනු ඇති බව ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් නියෝජිත ආයතනයේ සහයෝගීතා ප්‍රධානී වෛද්‍ය ජොහාන් හෙසී මහතා සඳහන් කර ඇත.
මෙම සම්මන්ත්‍රණය ප්‍රතිචක්‍රීකරණය, ප්‍රතිචක්‍රීකරණය කළ අන්තර්ගතය, යළි භාවිතය, එකඟතා ලේබල් කිරීම සහ අපද්‍රව්‍ය වැළැක්වීම යන ප්‍රධාන ක්ෂේත්‍ර පහක් ආවරණය කරන ලද අතර, 2026 අගෝස්තු වන විට ආහාර-ස්පර්ශ ඇසුරුම්වල ඇති Per- සහ Polyfluoroalkyl ද්‍රව්‍ය (PFAS) සීමා කිරීම් සහ 2028 පෙබරවාරි වන විට තේ බෑග් සහ ඇතැත් වෙනත් ඇසුරුම් ආකෘති කාර්මිකව කොම්පෝස්ට් කළ හැකි විය යුතු බවට වන නියාමන සන්ධිස්ථාන පිළිබඳව ද සහභාගීන්ට දැනුම් දෙන ලදී.
Post Views: 2
Previous Post

ආපදා තත්ත්වයන්ට මුහුණදීමට ග්‍රාම නිලධාරී වසම් 1,000ක ප්‍රජාවට විශේෂ පුහුණුවක්

Next Post

දිනේෂ් චන්දිමාල් වෙනුවට පසිඳු සූරියබණ්ඩාර ආදේශක ක්‍රීඩකයා ලෙස කැඳවයි

Editor TTV News

Editor TTV News

Next Post
දිනේෂ් චන්දිමාල් වෙනුවට  පසිඳු සූරියබණ්ඩාර  ආදේශක ක්‍රීඩකයා ලෙස  කැඳවයි

දිනේෂ් චන්දිමාල් වෙනුවට පසිඳු සූරියබණ්ඩාර ආදේශක ක්‍රීඩකයා ලෙස කැඳවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කඩුලු 5ක් ලකුණු 90ට බිඳවැටෙද්දී සොනාල්ගෙන් ශතකයක් ශ්‍රී ලංකාව ගොඩගනී

කඩුලු 5ක් ලකුණු 90ට බිඳවැටෙද්දී සොනාල්ගෙන් ශතකයක් ශ්‍රී ලංකාව ගොඩගනී

17 August 2026
මෙලානියා ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙන් රුසියානු-යුක්‍රේන යුද්ධය අතරතුර වෙන්වූ තවත් දරුවෙකු පවුලට භාරදෙයි

මෙලානියා ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙන් රුසියානු-යුක්‍රේන යුද්ධය අතරතුර වෙන්වූ තවත් දරුවෙකු පවුලට භාරදෙයි

17 August 2026
83 වැනි අම්බලන්ගොඩ මෝදර දේවාලයේ ඇසළ පෙරහැර නවතී

83 වැනි අම්බලන්ගොඩ මෝදර දේවාලයේ ඇසළ පෙරහැර නවතී

17 August 2026
19 හැවිරිදි ආයුෂ් ෂෙට්ටි ලෝක අංක 1 ක්‍රීඩක ෂි යූකි පරාජය කරමින් BWF ලෝක ශූරතාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසෙයි

19 හැවිරිදි ආයුෂ් ෂෙට්ටි ලෝක අංක 1 ක්‍රීඩක ෂි යූකි පරාජය කරමින් BWF ලෝක ශූරතාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසෙයි

17 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කඩුලු 5ක් ලකුණු 90ට බිඳවැටෙද්දී සොනාල්ගෙන් ශතකයක් ශ්‍රී ලංකාව ගොඩගනී

කඩුලු 5ක් ලකුණු 90ට බිඳවැටෙද්දී සොනාල්ගෙන් ශතකයක් ශ්‍රී ලංකාව ගොඩගනී

17 August 2026
මෙලානියා ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙන් රුසියානු-යුක්‍රේන යුද්ධය අතරතුර වෙන්වූ තවත් දරුවෙකු පවුලට භාරදෙයි

මෙලානියා ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙන් රුසියානු-යුක්‍රේන යුද්ධය අතරතුර වෙන්වූ තවත් දරුවෙකු පවුලට භාරදෙයි

17 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved