• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අම්මා තාත්තා වුණත් ළමයින්ගෙන් හම්බ කිරීම සම්පුර්ණයෙන්ම නතර කළ යුතුයි – ඇමැති නිමල්

1 July 2021
in දේශීය

ළමයි යොදාගෙන අම්මා තාත්තා වුවත් සල්ලි හම්බ කිරීම සම්පූර්ණයෙන්ම නතර කිරීමට නීති ගෙන එන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (30) කම්කරු අමාත්‍යංශයේ පැවති අමාත්‍යංශයේ පැවැති විශේෂ සාකච්ඡාවකදීය.

ළමයින් ආදායම් උත්පාදන මාර්ග ලෙස යොදා ගැනීම සහ ළමා ශ්‍රමය අපේ රටේ සම්පූර්ණයෙන්ම පිටුදැකීම සඳහා ජාතික වැඩ පිළිවෙළක් සැකසීම සඳහා සියලු අදාල ආයතන ඒකරාශී විය යුතු බව හෙතෙම පැවසිය.

ජාත්‍යන්තර කම්කරු සංවිධානය,එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල , සමෘද්ධි අමාත්‍යාංශය,කම්කරු දෙපාර්තමේන්තුව ,පරිවාස ළමා රක්ෂක දෙපාර්තමේන්තුව,ළමාරක්ෂක අධිකාරිය ,ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව යන අය ආයතන වල නියෝජිතයන් මෙම සාකච්ඡාවට එක් වූ අතර සියලු රාජ්‍ය ආයතන එක්ව මෙම ජාතික ඉලක්කය ජය ගැනීම සඳහා කටයුතු කළ යුතු බව මෙහි දී අදහස් ප්‍රකාශ විය.

මෙම සාකච්ඡාවට කම්කරු අමාත්‍යංශයේ ලේකම් මාපා පතිරණ මහතා ද කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ද ලෝක කම්කරු සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය සිම්රින් සිංග් මෙනවිය ද ළමා ආරක්ෂක අධිකාරිය සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා ද මෙහි දී අදහස් දැක් වූහ.

 

Post Views: 15
Previous Post

වික්ටෝරියා ජලාශය අවට සිදු වෙන භූ කම්පන පරීක්ෂාවට නව අධිසංඛ්‍යාත භූකම්පනමාන 10ක් සවි කෙරේ

Next Post

තීන්දු ගන්න සෞඛ්‍ය බලධාරින්ට කොන්දක් නෑ – රවි කුමුදේශ්

editor

editor

Next Post

තීන්දු ගන්න සෞඛ්‍ය බලධාරින්ට කොන්දක් නෑ - රවි කුමුදේශ්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved