• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රටට ණය නැති අභිමානවත් රාජ්‍ය සේවකයෙකු වීමට සියලු දෙනා අධිෂ්ඨාන කර ගත යුතුයි – අධිකරණ අමාත්‍යාංශ ලේකම්

9 April 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රාජ්‍ය සේවය යනු ගෞරවණීය සේවයක් වන බැවින් රටට ණය නැති රාජ්‍ය සේවකයෙකු වීමට වග බලා ගත යුතු බවත් අභිමානවත් රාජ්‍ය සේවකයෙකු වීමට සියලු දෙනා අධිෂ්ඨාන කර ගත යුතු බව අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්නෙ මහතා පවසයි.

ලේකම්වරයා මේ බව පැවසුවේ ඊයේ (08) දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය වන පරිදි සමථ මණ්ඩල කොමිෂන් සභාව සදහා උපාධිධාරී සංවර්ධන නිලධාරීන් (සමථ) 154 දෙනෙකු බදවා ගැනීමට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

නඩු ප්‍රමාදය අවම කරමින් අධිකරණ පද්ධතිය කාර්යක්ෂම කිරීම සදහා ගරු අධිකරණ අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් විධිමත් වැඩ පිළිවෙළක් දියත් කර ඇති බවත් ඒ හේතුවෙන් ඉදිරි වසර තුන තුළ අධිකරණ ක්ෂේත්‍රය තුළ සාධනීය වෙනසක් සිදු වන බවත් ලේකම්වරයා පැවසීය.

මෙම වසර තුළදී පමණක් නව අධිකරණ ශාලා 66 ක් ඉදි කිරීමට මෙන්ම ඒවාට අවශ්‍ය පහසුකම් ලබාදීමටත් ඉදිරි වසර හතර තුළ අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීම සදහා කටයුතු කර ඇති බවත් සදහන් කළේය.

ඇතැම් නීති වසර ගණනාවක් පුරා සංශෝධනය වී නොමැති වීම නඩු කල් යාමට ප්‍රධාන හේතුවක් බැවින් ඒවා සුදුසු පරිදි වෙනස් කිරීම සදහා අධිකරණ අමාත්‍යතුමාගේ උපදෙස් අනුව කමිටු කිහිපයක් ක්‍රියාත්මක වන බැවින් ඒවායේ නිර්දේශ ලැබුනු පසු අවශ්‍ය කටයුතු සිදු කරනු ලබන බවත් අමාත්‍යාංශයේ ලේකම්වරයා සදහන් කළේය.

ඉඩම් හා මුල්‍ය ආරවුල් විසදීම සදහා විශේෂ සමථ මණ්ඩල පිහිටුවීමට මෙන්ම සමථ ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීමටත් අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බැවින් ඒ සදහා නව සමථ නිලධාරීන් කැපවී කටයුතු කළ යුතුව ඇති බව ද අමාත්‍යාංශ ලේකම්වරයා පැවසීය.

රාජ්‍ය සේවය යනු ගෞරවණීය සේවයක් වන බැවින් රටට ණය නැති රාජ්‍ය සේවකයෙකු වීමට වග බලා ගත යුතු බවත් අභිමානවත් රාජ්‍ය සේවකයෙකු වීමට සියලු දෙනා අධිෂ්ඨාන කර ගත යුතු බවත් ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කළේය.

Post Views: 12
Previous Post

ඕස්ට්‍රේලියාවේ රැකියා දෙන බව පවසා මුදල් වංචා කල දෙදෙනෙකු අත්අඩංගුවට

Next Post

එක දවසක් ඇවිදිමු – ඇමැති නාමල් Family Run Saturday

editor

editor

Next Post

එක දවසක් ඇවිදිමු - ඇමැති නාමල් Family Run Saturday

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලෙබනන් හමුදාපති රුඩොල්ෆ් හයිකල් හදිසියේම පාකිස්තානයට!

ලෙබනන් හමුදාපති රුඩොල්ෆ් හයිකල් හදිසියේම පාකිස්තානයට!

7 June 2026
ලංකාව 2026 මුල් කාර්තුවේදී ඩොලර් මිලියන 195ක විදේශ ණය ගෙවයි සමස්ත විදේශ ණය බර ඩොලර් මිලියන 37,468 දක්වා පහතට

ලංකාව 2026 මුල් කාර්තුවේදී ඩොලර් මිලියන 195ක විදේශ ණය ගෙවයි සමස්ත විදේශ ණය බර ඩොලර් මිලියන 37,468 දක්වා පහතට

7 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved