27 April 2024
#ක්‍රීඩා

එක දවසක් ඇවිදිමු – ඇමැති නාමල් Family Run Saturday

තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ ලංකා ස්පෝට්ස් රයිසන්ස් (LSR) එක්ව සංවිධානය කරනු ලබන මෙම “Family Run Saturday” වැඩසටහන තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (10) සෙනසුරාදා උදේ 6.00 ‍කොළඹ තුරඟ තරග පිටියෙන් (Race Course Ground) ආරම්භ වේ.

එය කාර්යබහුල ජීවිතයේ ව්‍යායාම වෙනුවන් සතියට එක් දිනක් හෝ ඇවිදීමට ජනතාව හුරුකරවීමේ අරමුණින් මෙය සිදු කරනු ඇත.

දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම “Family Run Saturday” වැඩසටහනේ ආරම්භ කරන බව ක්‍රිඩා අමාත්‍යංශය පවසයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *