• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොළඹ සියළුම ජේෂ්ඨයින්ට කොරෝනා එන්නත්කරණයට අවශ්‍ය සියළු දේ සුදානම් – නගරාධිපතිනිය පවසයි

26 February 2021
in දේශීය

සියලුම ජේෂ්ඨ පුරවැසියන් සඳහා කොරෝනා වෛරසය හේතුවෙන් ලබාදෙන Oxford-AstraZeneca එන්නත පෙබරවාරි 27 වන සෙනසුරාදා දින සිට දින 14 ක් ඇතුළත සියලු ජේෂ්ඨ පුරවැසියන් සඳහා එන්නත් කර අවසන් කිරීමට කොළඹ මහ නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් අවශ්‍ය සියලුම කටයුතු සූදානම් කර ඇති බව කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මිය පවසයි.

අවුරුදු 60ට වැඩි සියලු දෙනා තම කොට්ටාශයේ නාගරික මන්ත්‍රීවරුන් සහ මහජන සෞඛ්‍යය පරීක්ෂක නිලධාරීන් ( P.H.I ) වෙත තමන්ගේ නම ලබා දී හැකි ඉක්මනින් ලියාපදිංචි වන ලෙස ඇය පැවසිය.

කොළඹ නාගරික බල ප්‍රදේශයේ ජේෂ්ඨ පුරවැසියන් සඳහා නොපමාව Oxford-AstraZeneca එන්නත ලබාදීමට කටයුතු කිරීම පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට,සෞඛ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ Covid 19 මර්දන ඒකකයට ද ඇයගේ ස්තුතිය පුද කරන බවද තවදුරටත් පවසා සිටියාය.

 

 

Post Views: 11
Previous Post

පාර හදන ගමන් රාජ්‍ය ඇමැති ලාන්සා නිවසක් එකක් කඩයක් දාන්න සැලසුමක්

Next Post

යහපාලනය පත් කල ජනාධිපති කොමිෂන් සභාවේ වගකීම අපි භාර ගන්නේ නෑ – රාජ්‍ය ඇමැති ලාන්සා කියයි

editor

editor

Next Post

යහපාලනය පත් කල ජනාධිපති කොමිෂන් සභාවේ වගකීම අපි භාර ගන්නේ නෑ - රාජ්‍ය ඇමැති ලාන්සා කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved