• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

විභාග සම්බන්ද අවසන් තීරණය PCR පරික්ෂණ වාර්තාවලින් පසුව – රජය

6 October 2020
in දේශීය

05 ශ්‍රේණිය ශිෂ්‍යත්වය සහ උසස්පෙළ විභාගය පිළිබඳ අවසන් තීන්දුව හෙට දවසේ ලැබෙන PCR පරීක්ෂණ වාර්තා අනුව තීරණය කරන බව රජය පවසයි.

අද (06) කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අමතමින් අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ ඒ සම්බන්දයෙන් තීරණය හෙට දිනයේදී අධ්‍යාපන අමාත්‍යංශය විසින් ගනු ලබන බවයි.

පහ වසර ශිෂ්‍යත්ව විභාගය එළැඹෙන 11 වනදාත් උසස් පෙල විභාගය 12 වනදා පැවැත්වීමට කටයුතු සැලසුම් කර තිබිණි.

Post Views: 10
Previous Post

නව රාජ්‍ය ඇමැතිවරයෙක් ලෙස සතාසිවම් වියාලේන්ද්‍රන් පත් වෙයි

Next Post

කොරෝනා පොකුර 567 දක්වා ඉහළට

editor

editor

Next Post

කොරෝනා පොකුර 567 දක්වා ඉහළට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved