• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

යුද සමයේ සඟවා ඇති බවට සැකකළ ආයුධ සොයා මඩකලපුවේදී කැණීම් මෙහෙයුමක්

14 April 2026
in දේශීය, පුවත්
යුද සමයේ සඟවා ඇති බවට  සැකකළ ආයුධ සොයා  මඩකලපුවේදී කැණීම් මෙහෙයුමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මඩකලපුව, කාත්තන්කුඩි පොලිස් බලප්‍රදේශයට අයත් මන්මුනේ ප්‍රදේශයේ නිවසක් අසල භූමියක එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් ආයුධ සඟවා ඇති බවට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව ඊයේ (13) විශේෂ කැණීම් මෙහෙයුමක් දියත් කර තිබේ. මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව මෙම මෙහෙයුම ක්‍රියාත්මක විය.
දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ ඊයේ පෙරවරු 10.00 සිට පස්වරු 05.00 දක්වා අදාළ භූමියේ අඩි විස්සක් පමණ ගැඹුරට කැණීම් කටයුතු සිදු කර ඇත. කෙසේ වෙතත්, එම ස්ථානයෙන් කිසිදු අවියක් හෝ පුපුරණ ද්‍රව්‍යයක් හමුනොවූ බව පොලිසිය තහවුරු කළේය. මෙහෙයුමෙන් අනතුරුව එම වළ සම්පූර්ණයෙන්ම වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
යුද සමයේ මෙවැනි සඟවන ලද ආයුධ පිළිබඳව තොරතුරු ලැබෙන අවස්ථාවලදී මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ආරක්ෂක අංශ මෙවැනි මෙහෙයුම් නිරන්තරයෙන් සිදු කරනු ලබයි.
Post Views: 5
Previous Post

බ්‍රොක් ලෙස්නර් එදා දුන් සුවිශේෂී උපදෙස සී.ජේ. පෙරී අතීතය සිහිපත් කරයි

Next Post

2050 වන විට බිලියන 2කට ආසන්න පිරිසකට Metabolic liver disease) වැළඳීමේ අවදානමක්

Editor TTV News

Editor TTV News

Next Post
2050 වන විට බිලියන 2කට ආසන්න පිරිසකට  Metabolic liver disease) වැළඳීමේ අවදානමක්

2050 වන විට බිලියන 2කට ආසන්න පිරිසකට Metabolic liver disease) වැළඳීමේ අවදානමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තුර්කියේ පාසලක සිදුවූ  වෙඩි තැබීමකින් 16 දෙනෙකුට  තුවාල

තුර්කියේ පාසලක සිදුවූ වෙඩි තැබීමකින් 16 දෙනෙකුට තුවාල

14 April 2026
තාක්ෂණික ක්ෂේත්‍රයේ  රැකියා කප්පාදුව උග්‍ර වෙයි

තාක්ෂණික ක්ෂේත්‍රයේ රැකියා කප්පාදුව උග්‍ර වෙයි

14 April 2026
ඉශ්‍රායලයට අවි අලෙවිය  නැවැත්වීමට බලකරමින්  නිව්යෝර්ක්හි පැවැති  විරෝධතාවයේදී සියයකට ආසන්න පිරිසක්  අත්අඩංගුවට

ඉශ්‍රායලයට අවි අලෙවිය නැවැත්වීමට බලකරමින් නිව්යෝර්ක්හි පැවැති විරෝධතාවයේදී සියයකට ආසන්න පිරිසක් අත්අඩංගුවට

14 April 2026
චීන එවර්ග්‍රෑන්ඩ් නිර්මාතෘ  හුයි කා යාන්  වංචා චෝදනාවලට වරදකරු බව පිළිගනී

චීන එවර්ග්‍රෑන්ඩ් නිර්මාතෘ හුයි කා යාන් වංචා චෝදනාවලට වරදකරු බව පිළිගනී

14 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විකුණුම් පහත වැටීම නිසා  ලොව ප්‍රමුඛතම සුඛෝපභෝගී භාණ්ඩ සමාගම වන  LVMH අර්බුදයක

විකුණුම් පහත වැටීම නිසා ලොව ප්‍රමුඛතම සුඛෝපභෝගී භාණ්ඩ සමාගම වන LVMH අර්බුදයක

14 April 2026
උත්සව සමයේ  ගිනිකෙළි අනතුරුවලින්  දරුවන් ආරක්ෂා කරගන්නා  ලෙස සෞඛ්‍ය අංශවලින් උපදෙස්

උත්සව සමයේ ගිනිකෙළි අනතුරුවලින් දරුවන් ආරක්ෂා කරගන්නා ලෙස සෞඛ්‍ය අංශවලින් උපදෙස්

14 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved