• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සුරාබදු ආදායමේ වාර්තාගත වර්ධනයක් ඉලක්කය ඉක්මවූ ආදායමක්

21 April 2026
in දේශීය, පුවත්
සුරාබදු ආදායමේ  වාර්තාගත වර්ධනයක් ඉලක්කය ඉක්මවූ ආදායමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මෙම වසරේ පළමු කාර්තුව තුළ සුරාබදු ආදායමේ සුවිශේෂී වර්ධනයක් පෙන්නුම් කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙය රජය විසින් ලබා දී තිබූ ඉලක්කගත ආදායම සියයට 113.6 කින් ඉක්මවා යෑමකි.
රජය විසින් 2026 වසරේ පළමු කාර්තුව සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව වෙත රුපියල් බිලියන 61.95 ක ආදායම් ඉලක්කයක් ලබා දී තිබුණි. එහෙත් මාර්තු 31 වනදා වන විට එම දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 70.4 ක ආදායමක් උපයමින් එම ඉලක්කය සැලකිය යුතු ලෙස ඉක්මවා ගොස් තිබේ. කාර්යක්ෂම බදු එකතු කිරීමේ ක්‍රියාවලිය මෙම වාර්තාගත වර්ධනයට ප්‍රධාන හේතුව වී ඇත.
Post Views: 2
Previous Post

ඉන්ධන අර්බුදය මධ්‍යයේ වුවද සංචාරක ඉල්ලුම සලකා ස්පාඤ්ඤ ගුවන් සේවා ධාරිතාව ඉහළ නංවයි

Next Post

Engie ප්‍රධානී කැතරින් මැක්ග්‍රෙගර් සහ මාරීන් ලී පෙන් අතර හමුවක් බලශක්ති ප්‍රතිපත්ති ගැන අනතුරු ඇඟවීමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

Great Wall Motor සමාගම  අලුත් මෝටර් රථ 10ක් සමඟ  යළිත් යුරෝපීය වෙළෙඳපොළට

Great Wall Motor සමාගම අලුත් මෝටර් රථ 10ක් සමඟ යළිත් යුරෝපීය වෙළෙඳපොළට

21 April 2026
දසදහසක අල්ලසක් ලබාගත්  ලී මෝල් හිමිකරුට ඇප

RED EASTER ජාත්‍යන්තර සම්මාන දිනූ  යූ.ඒ. පල්ලියගුරුගේ  සිනමා හඬ ලොවක් හඳුනා ගනී

CGTN සිංහල සේවයට  චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන්  විශේෂ ඇගයුමක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

Great Wall Motor සමාගම  අලුත් මෝටර් රථ 10ක් සමඟ  යළිත් යුරෝපීය වෙළෙඳපොළට

Great Wall Motor සමාගම අලුත් මෝටර් රථ 10ක් සමඟ යළිත් යුරෝපීය වෙළෙඳපොළට

21 April 2026
දසදහසක අල්ලසක් ලබාගත්  ලී මෝල් හිමිකරුට ඇප

දසදහසක අල්ලසක් ලබාගත් ලී මෝල් හිමිකරුට ඇප

21 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved