• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉන්දීය අත්කම් සුවඳ ශ්‍රී ලංකාවේදී වසරක් පුරයි

Fabindia Sri Lanka පළමු සංවත්සරය සමරයි

18 August 2026
in දේශීය, පුවත්, විදෙස්
ඉන්දීය අත්කම් සුවඳ ශ්‍රී ලංකාවේදී වසරක් පුරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉන්දියාවේ තිරසාර විලාසිතා, අත්කම් උරුමය සහ ජීවන රටා අත්දැකීම ශ්‍රී ලාංකික පාරිභෝගිකයින් වෙත තිළිණ කළ “Fabindia Sri Lanka” ආයතනය සිය පළමු සංවත්සරය සමරයි.
ස්වදේශී කර්මාන්තායතනයේ (The Swadeshi Industrial Works PLC) සහායකත්වයෙන් කොළඹ හැව්ලොක් සිටි මෝල් (Havelock City Mall) හි විවෘත කරන ලද මෙම ප්‍රදර්ශනාගාරය, පසුගිය වසර තුළ සංස්කෘතිය, උසස් ප්‍රමිතිය සහ ස්වාභාවික රෙදිපිළි අගයන පාරිභෝගිකයින්ගේ ඉහළම ආකර්ෂණය දිනා ගැනීමට සමත් වී ඇත. අත්කම් ශිල්පීන් බලගැන්වීම සහ තිරසාර ජීවන රටාවක් ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් Fabindia, පාරම්පරික උරුමය නූතන විලාසිතා ශෛලීන් සමඟ සංකලනය කරමින් ගෘහ අලංකරණ භාණ්ඩ සහ විලාසිතා නිෂ්පාදන රැසක් පාරිභෝගිකයින් වෙත ලබා දෙයි.
මෙම පළමු සංවත්සරය වෙනුවෙන් පාරිභෝගිකයින් වෙත විශේෂ වට්ටම්, පිරිනැමීම් සහ සුවිශේෂී නිෂ්පාදන එකතු රැසක් හඳුන්වා දී ඇති අතර, ඉදිරියටත් තිරසාර ජීවන රටාවන් ප්‍රවර්ධනය කරමින් ශ්‍රී ලංකාව තුළ තම සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට එම ආයතනය අපේක්ෂා කරයි.
Post Views: 0
Previous Post

තෙල් මිල ඩොලර් 80ට තිබුණොත් උද්ධමනය පාලනය කළ හැකියි

Next Post

උතුරේ උසම නේවාසික ගොඩනැගිල්ලට පාර කැපෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

වියළි කාලගුණයෙන් හානි වූ වගාවන් සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවීමට රජයෙන් තීරණයක්

21 August 2026
නයිජීරියාවේ සෝකෝටෝ ප්‍රාන්තයේ බෝට්ටුවක් පෙරළී යාමෙන් 40කට අධික පිරිසක් ජීවිතක්ෂයට

ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

නන්දා මාලනීගේ අභාවය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ශෝක පණිවුඩයක්

20 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

නන්දා මාලනීගේ අභාවය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ශෝක පණිවුඩයක්

20 August 2026
ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

20 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved