• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

Facebook හදිසියේම නතර වෙයි?

ලක්ෂ ගණනකට එකම ප්‍රශ්නය... Login වෙන්න බැරි වෙයි!

19 July 2026
in පුවත්
Facebook හදිසියේම නතර වෙයි?
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
Facebook වෙබ් අඩවිය හරහා සිය ගිණුම් වෙත පිවිසීමට උත්සාහ කරන පරිශීලකයින් රැසකට මේ වන විට බාධා එල්ල වී ඇති බව වාර්තා වේ. විශේෂයෙන්ම Desktop සහ Web Browser භාවිතයෙන් ලොග් වීමට උත්සාහ කරන පරිශීලකයින්ට “Account Temporarily Unavailable” යන පණිවිඩය දර්ශනය වන බව සඳහන් වේ.
අදාළ පණිවිඩය මගින් Facebook ආයතනය වැඩිදුරටත් දැනුම් දෙන්නේ, “Your account is currently unavailable due to a site issue. We expect this to be resolved shortly” ලෙසයි. මේ හරහා පෙනී යන්නේ මෙය අඩවියේ පවතින අභ්‍යන්තර තාක්ෂණික දෝෂයක් හේතුවෙන් සිදුවූවක් බවයි. කෙසේ වෙතත්, Facebook ජංගම යෙදුම (Mobile App) භාවිතා කරන පරිශීලකයින්ට කිසිදු බාධාවකින් තොරව සේවාව භාවිතා කිරීමට හැකි වීම කැපී පෙනේ.
Downdetector වැනි සේවා නිරීක්ෂණ වේදිකාවල ද මෙම ගැටලුව සම්බන්ධයෙන් වාර්තා විශාල ලෙස ඉහළ ගොස් ඇති අතර, ලොව පුරා පරිශීලකයින් සිය අපහසුතාවයන් සමාජ මාධ්‍ය හරහා පල කරමින් සිටී. Meta සමාගමෙන් මෙතෙක් නිල පැහැදිලි කිරීමක් නිකුත් කර නොමැති වුවත්, පවතින ගැටලුව ඉක්මනින් නිරාකරණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Post Views: 5
Previous Post

විපක්ෂයේ පිරිසක් නීතිමය ක්‍රියාවලියට මුහුණ දී සිටිනවා

Next Post

Facebook Down ගැටලුව විසඳයි…

Editor TTV News

Editor TTV News

Next Post
Facebook Down ගැටලුව විසඳයි…

Facebook Down ගැටලුව විසඳයි...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රෝහණ විජේවීරගේ පවුල පිළිබඳ  ප්‍රශ්නයෙන් පාර්ලිමේන්තුව උණුසුම්  දයාසිරි ආණ්ඩුව සමඟ  පැටලේ

රෝහණ විජේවීරගේ පවුල පිළිබඳ ප්‍රශ්නයෙන් පාර්ලිමේන්තුව උණුසුම් දයාසිරි ආණ්ඩුව සමඟ පැටලේ

21 July 2026
අධිවේගයේ වේගයෙන් යද්දී වාහනයේ ටයරය පුපුරලා…

අධිවේගයේ වේගයෙන් යද්දී වාහනයේ ටයරය පුපුරලා…

21 July 2026
හෝමාගම  කර්මාන්තශාලා ගින්නෙන්  පුද්ගලයින් 5 දෙනෙකු  ජීවිතක්ෂයට

හෝමාගම කර්මාන්තශාලා ගින්නෙන් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට

21 July 2026
ඇගේ සලකුණ තබමු  ශ්‍රී ලාංකේය කාන්තාවන්ගේ කථා යළි අරඹයි

ඇගේ සලකුණ තබමු ශ්‍රී ලාංකේය කාන්තාවන්ගේ කථා යළි අරඹයි

21 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හමාස් සංවිධානයේ  නව නායකයා ලෙස  කලීල් අල්-හයියා පත් කෙරේ

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීම ගැන නීතිඥ සංගමයෙන් අධිකරණ ඇමතිට යළිත් ලිපියක්

20 July 2026
හමාස් සංවිධානයේ  නව නායකයා ලෙස  කලීල් අල්-හයියා පත් කෙරේ

හමාස් සංවිධානයේ නව නායකයා ලෙස කලීල් අල්-හයියා පත් කෙරේ

20 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved