• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් වෙළෙඳසැල් කොල්ලකෑ වංචනික කණ්ඩායමක් ගැන හෙළිවේ

11 June 2026
in දේශීය, පුවත්
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් වෙළෙඳසැල් කොල්ලකෑ වංචනික කණ්ඩායමක් ගැන හෙළිවේ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට (PHI) සමාන නිල ඇඳුමින් සැරසී වෙළෙඳසැල් පරීක්ෂා කර, එහි ඇති අඩුපාඩු පෙන්වා නඩු පවරන බවට බියගන්වා වෙළෙඳසැල් හිමියන්ගෙන් මුදල් කප්පම් ගත් සංවිධානාත්මක කණ්ඩායමක් පිළිබඳව පොලිසියට පැමිණිලි ලැබී තිබේ.
මෙම වංචනික පිරිස අනුරාධපුර, එප්පාවල, තලාව සහ තඹුත්තේගම වැනි ප්‍රදේශවල වෙළෙඳසැල් ඉලක්ක කරගනිමින් කාලයක සිට මෙම ජාවාරමේ නිරතවී ඇත.
වෙළෙඳසැල්වල සවිකර තිබූ CCTV දර්ශන ඔස්සේ පොලිසිය සිදුකළ පුළුල් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, රෝහල් තුළ මැලේරියා මදුරු නිවාරණ අංශයේ සේවකයින් සඳහා ලබා දී ඇති (මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ නිල ඇඳුමට බෙහෙවින් සමාන) නිල ඇඳුම් භාවිත කරමින් මොවුන් මෙම ජාවාරම සිදුකර ඇති බවයි. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි.
Post Views: 5
Previous Post

ජී 7 සමුළුවට සමගාමීව නරේන්ද්‍ර මෝදි සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර තීරණාත්මක හමුවකට සූදානමක්

Next Post

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු ඇල්ලීම ළඟයි නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

වියළි කාලගුණයෙන් හානි වූ වගාවන් සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවීමට රජයෙන් තීරණයක්

21 August 2026
නයිජීරියාවේ සෝකෝටෝ ප්‍රාන්තයේ බෝට්ටුවක් පෙරළී යාමෙන් 40කට අධික පිරිසක් ජීවිතක්ෂයට

ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

නන්දා මාලනීගේ අභාවය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ශෝක පණිවුඩයක්

20 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

නන්දා මාලනීගේ අභාවය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ශෝක පණිවුඩයක්

20 August 2026
ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

20 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved