• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බුත්තලදී ත්‍රිරෝද රථයක් සහ වෑන් රථයක් ගැටී පියෙකු මරුට

බිරිඳ සහ දරුවන් දෙදෙනාට බරපතලයි

15 April 2026
in දේශීය, පුවත්
බුත්තලදී ත්‍රිරෝද රථයක් සහ  වෑන් රථයක් ගැටී පියෙකු මරුට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
වැල්ලවාය – මොනරාගල ප්‍රධාන මාර්ගයේ බුත්තල, උනාවටුන ප්‍රදේශයේදී අද (15) අලුයම සිදුවූ දරුණු රිය අනතුරකින් එකම පවුලේ පියෙකු මියගොස් බිරිඳ සහ දරුවන් දෙදෙනා බරපතල තුවාල ලබා තිබේ. අම්පාර ප්‍රදේශයේ සිට කොළඹ බලා ගමන් කරමින් තිබූ ත්‍රිරෝද රථයක් වෑන් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව වාර්තා වේ.
අනතුරින් මියගොස් ඇත්තේ ත්‍රිරෝද රථය පදවාගෙන ආ අම්පාර ප්‍රදේශයේ පදිංචි නිශාන්ත දේවප්‍රිය බණ්ඩාර නැමති අයෙකි. තුවාල ලැබූ ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා මේ වන විට බුත්තල ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය සඳහන් කරයි. අලුත් අවුරුදු නිවාඩුව නිමවී යළි කොළඹ බලා එන ජනතාව ඉහළ ගොස් ඇති පසුබිමක, මාර්ග අනතුරු අවම කර ගැනීමට දැඩි අවධානයෙන් රිය පදවන ලෙස බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටියි. සිද්ධිය සම්බන්ධයෙන් බුත්තල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
Post Views: 3
Previous Post

ප්‍රජාතන්ත්‍රවාදය බහුතරයේ ඒකාධිකාරයක් වීමේ අවදානමක් පවතින බවට ලියෝ පාප්වහන්සේ අනතුරු අඟවයි

Next Post

ඉරානය න්‍යෂ්ටික බෝම්බයක් සන්තක කර ගැනීම කිසිසේත් පිළිගත නොහැකි බව ජනපති ට්‍රම්ප් පවසයි

Editor TTV News

Editor TTV News

Next Post
ඉරානය න්‍යෂ්ටික බෝම්බයක්  සන්තක කර ගැනීම  කිසිසේත් පිළිගත නොහැකි බව  ජනපති ට්‍රම්ප් පවසයි

ඉරානය න්‍යෂ්ටික බෝම්බයක් සන්තක කර ගැනීම කිසිසේත් පිළිගත නොහැකි බව ජනපති ට්‍රම්ප් පවසයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලෝක බැංකු සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  Spring Meeting හිදී ශ්‍රී ලංකාවේ  ආර්ථික ප්‍රගතිය අගය කෙරේ

ලෝක බැංකු සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ Spring Meeting හිදී ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය අගය කෙරේ

17 April 2026
තාවකාලික සටන් විරාම  ඉරානය ප්‍රතික්ෂේප කරයි

තාවකාලික සටන් විරාම ඉරානය ප්‍රතික්ෂේප කරයි

17 April 2026
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි  ජනාධිපතිවරයා වෙත යොමුකළ  ඉල්ලා අස්වීමේ ලිපිය

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ජනාධිපතිවරයා වෙත යොමුකළ ඉල්ලා අස්වීමේ ලිපිය

17 April 2026
මිනිස් ඇසකින් දැකිය හැකි  අතිශය උදාරම දසුන Artemis II ගගනගාමීන් සඳ වටා ගිය  ඓතිහාසික ගමන ගැන හෙළි කරයි

මිනිස් ඇසකින් දැකිය හැකි අතිශය උදාරම දසුන Artemis II ගගනගාමීන් සඳ වටා ගිය ඓතිහාසික ගමන ගැන හෙළි කරයි

17 April 2026

Recent News

පාඨලීගේ ජංගම දුරකතනය  අධිකරණය මගින් පොලිසිය භාරයට

පාඨලීගේ ජංගම දුරකතනය අධිකරණය මගින් පොලිසිය භාරයට

17 April 2026
බොරතෙල්  නැව් පැමිණීම යළි ඇරඹෙයි

බොරතෙල් නැව් පැමිණීම යළි ඇරඹෙයි

17 April 2026
ලෝක බැංකු සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  Spring Meeting හිදී ශ්‍රී ලංකාවේ  ආර්ථික ප්‍රගතිය අගය කෙරේ

ලෝක බැංකු සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ Spring Meeting හිදී ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය අගය කෙරේ

17 April 2026
තාවකාලික සටන් විරාම  ඉරානය ප්‍රතික්ෂේප කරයි

තාවකාලික සටන් විරාම ඉරානය ප්‍රතික්ෂේප කරයි

17 April 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලෝක බැංකු සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  Spring Meeting හිදී ශ්‍රී ලංකාවේ  ආර්ථික ප්‍රගතිය අගය කෙරේ

ලෝක බැංකු සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ Spring Meeting හිදී ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය අගය කෙරේ

17 April 2026
තාවකාලික සටන් විරාම  ඉරානය ප්‍රතික්ෂේප කරයි

තාවකාලික සටන් විරාම ඉරානය ප්‍රතික්ෂේප කරයි

17 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved