• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

FB ලිපියට ITN කාර්ය මණ්ඩලයෙන් නිදහසට කරුණු විමසයි

10 April 2019
in දේශීය

ස්වාධින රූපවාහිනියේ මේ වන විට ජනප්‍රිය වෙමින් පවතින වැඩසටහන මෙහෙයවන්නෙකුගේ වංචා දුෂණ පිළිබඳ ස්වාධීන රුපවාහිනි සුරැකිමේ එකමුතුව නමින් ක්‍රියාත්මක වන ෆේස්බුක් පිටුවක පල වීම සම්බන්ධයෙන් පාලනාධීකාරිය විසින් ඒ සම්බන්ධයෙන් කරුණු විමසීමක් අවශ්‍ය බව දන්වා ඇති බව වාර්තා වේ.

TTVnews.lk වෙබ් අඩවිය විසින් ස්වාධීන රුපවාහිනි සුරැකිමේ එකමුතුවේ ලේකම් වන තුෂාරි ගමගේ මහත්මියගෙන් මේ සම්බන්ධයෙන් විමසීමක් කළ අවස්ථාවේදී ඇය පවසා සිටියේ තම ඇතුළු පිරිසක් විසින් ෆේස්බුක් පිටුවෙහි ඇති ලිපියකට ලයික් සලකුණ යෙදීම සම්බන්ධයෙන් ද කරුණු දක්වන ලෙස පාලනාධීකාරිය විසින් දන්වා ඇති බවයි.

කෙසේ වෙතත් ස්වාධීන රුපවාහිනි පාලනාධිකාරිය විසින් මීට පෙර ද සේවකයින් හට දන්වා ඇත්තේ ෆේස්බුක් හි පලවන ආයතනයට හානිවන කිසිදු කාරණයටක පිළිතුරු හෝ ඊට සහාය නොදක්වන ලෙසයි.

නමුත් ස්වාධීන රුපවාහිනි සුරැකිමේ එකමුතුව විසින් පවසා සිටින්නේ ආයතනයට හානි වන පුද්ගලයෙකු සම්බන්ධයෙන් යම් කරුණු දැක්වීමක් සිදු කිරීම වරදක්ද යන්නයි. නමුත් මේ වන විට ස්වාධීන රුපවාහිනියේ එම වැඩසටහන් මෙහෙයවන්නා විසින් පවසා ඇත්තේ තමා එහි අවසන් වැඩසටහන සිදු කරන්නේ එම ලිපියට අදාළ සියළු දෙනාගේ සේවය අත්හිටුවහොත් පමණක් බව වාර්තා වේ. පාලනාධිකාරිය විසින් මේ සිදු කරන්නේ කුමක්ද යන්න පිළිබඳ ස්වාධීන රුපවාහිනි සුරැකිමේ එකමුතුවට ගැටළුවක් බව ඔවුන් අප වෙත පවසා සිටියේය.

 

 

Post Views: 11
Previous Post

දෙසැම්බර් 08 පෙර ජනාධිපතිවරණයක් ….! මහින්දට ආයේ ජනපති වෙන්න බෑ !

Next Post

දකුණු පළාත් සභාව අද රාත්‍රියේ දී විසුරුවා හැරේ

editor

editor

Next Post

දකුණු පළාත් සභාව අද රාත්‍රියේ දී විසුරුවා හැරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved