• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නැවතත් ත්‍රස්ත බියක් .. ඇත්ත නැත්ත රටට ප්‍රකාශ කරන්න – විපක්ෂ නායක සජිත්

6 October 2023
in දේශීය

කොළඹ මරුමස්ථාන 7කට අයි.එස් බෝම්බ ප්‍රහාර සැලසුමක් යනුවෙන් රජයේ පුවත්පතක් වන දිනමින පුවත්පතේ සදහන්ව ඇති බවත් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවත් රටත් ජනතාවත් හරියට දැනුවත් කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව කියා සිටියේ අද (6) පාර්ලිමේන්තුව අමතමිනි.

බන්ධනාගාර ගතව සිටින අයි.එස්. ත්‍රස්තවාදීන් විසින් මෙම සැලසුම් නිර්මානය කර ඇති බවට මෙහි වාර්තා වන බවත් මෙය බරපතල කරුණක් බැවින් මෙහි සත්‍ය අසත්‍යතාව සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනය කරන ලෙසත් නැවතත් ත්‍රස්තවාදයකට හිස එසවීමට නොදිය හැකි බැවින් අතීතයෙන් පාඩම් ඉගෙන ගෙන මෙම අවදානම ගැන සොයා බලන ලෙස ද විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය.

එසේම ත්‍රස්ත මර්දනය සදහා රටේ නීතිය තුළ ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලා සිටියේය.

Post Views: 7
Previous Post

පාර දෙපස කඩා වැටීමේ අවදානමක් ඇති ගස් සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්න – ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත 

Next Post

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන, මධ්‍යගත හා ස්වයංක්‍රීය IOC ඉන්ධන පිරවුම්හලක් විවෘත කෙරේ

editor

editor

Next Post

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන, මධ්‍යගත හා ස්වයංක්‍රීය IOC ඉන්ධන පිරවුම්හලක් විවෘත කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved