• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පාර්ලිමේන්තුවේ සේවකයෙකුට උණ ….. කොරෝනා අවධානමක් ද?

27 November 2020
in දේශීය

පාර්ලිමේන්තු ආපන ශාලාවේ සේවය කරනු ලබන සේවකයෙකුට උණ තත්වයක් හේතුවෙන් ඔහුව රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබේ.

අද උදැසන එම සේවකයා පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේදී මෙම තත්ත්වය ඇති ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් ඔහු සෑම දිනකම රාජකාරි සඳහා නිවසේ සිට බස් රථයට අසලට පැමිණෙන ත්‍රිරෝද රථයේ රියදුරට කොරෝනා ආසාදන වී ඇති බව දැනගන්නට ලැබිණි.

ඒ අනුව මෙම සේවකයාටද කොරෝනා පරීක්ෂණයක් සිදු කිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තුවේ වාර්තා පවසයි.

Post Views: 3
Previous Post

නව පොලිස්පති රාජකාරි අරඹයි  

Next Post

2021 වසරේදී බලශක්ති ක්ෂේත්‍රය දැවැන්ත පරිවර්තනයක් සිදු වනවා – ඇමැති ඩලස්

editor

editor

Next Post

2021 වසරේදී බලශක්ති ක්ෂේත්‍රය දැවැන්ත පරිවර්තනයක් සිදු වනවා - ඇමැති ඩලස්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved