• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මිහින්තලය ප්‍රාදේශිය සභාවේ ගුටි කෙලියක්

19 January 2021
in දේශීය

මිහින්තලය ප්‍රාදේශීය සභාවේ මාසික සභාවාරයේදී බීමතින් පැමිණි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයකු විපක්ෂ නායකතම ඉල්ලා විපක්ෂ නායකට පහරදීමක් සිදුව තිබේ.

මිහින්තලය ප්‍රාදේශීය සභාවේ මාසික සභා වාරය අද (19) පෙරවරු 10.30 ට එම සභාවේ සභාපති ඩී.එම් ලාල් සෙනවිරත්න මහතාගේ සභාපතිත්වයෙන්ආරම්භ කිරීමට නියමිතව තිබියදී, එම ප්‍රාදේශීය සභාවේ විපක්ෂය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ඉන්දික රුක්ෂාන් මහතා සභාව ආරම්භයට පෙර පැමිණ විපක්ෂ නායක මින්සාර් මොහොමඩ් මහතාට වෙන් කර ඇති විපක්ෂ නායක පුටුවේ අසුන් ගෙන ඇත.

පෙරවරු 10.30 ට පමණ විපක්ෂ නායක මින්සාර් මොහොමඩ් මහතාද සභාව තුළට පැමිණි අවස්ථාවේදී ඉන්දික රුක්ෂාන් මන්ත්‍රීවරයා විපක්ෂනායකවරයාට බැණ වැදී පහරදීමක් සිදු කළ අතර, දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක්ද සිදු විය.ඒ අවස්ථාවේදී මිහින්තලය ප්‍රාදේශීය සභාවේ සභාපති ඩී.එම් ලාල් සෙනවිරත්න මහතා ඇතුළු මන්ත්‍රීවරුන් මැදිහත්වී ගැටුම සමතයකට පත් කිරීමට කටයුතු කළ අතර, ඇති වූ ගැටුම හේතුවෙන් සභාව ආරම්භ කිරීම තාවකාලිකව දීර්ඝ කරනු ලැබීය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මිහින්තලය පොලීසිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව පහරදීම සිදු කළ ඉන්දික රුක්ෂාන් මන්ත්‍රීවරයා මිහින්තලය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.ඒ අවස්ථාවේදීද මන්ත්‍රීවරයා පරුෂවචනයෙන් බැණ වැදී කෑකෝ ගසා ඇති අතර,එම මන්ත්‍රීවරයා සභාව තුළට බීමතින් පැමිණ සිට ඇති බවටද අනාවරණය වී ඇත.

පෙරවරු 11.30 ට පමණ මිහින්තලය ප්‍රාදේශීය සභාවේ මාසික සභාවාරය නැවතත් ආරම්භ කරනු ලැබිය.

 

අනුරාධපුර – තිසර

Post Views: 14
Previous Post

රන්ජන් හැමගහටම කොටන්න ගිහින් හොට පටවලා ගත්තා – නිමල් ලන්සා කියයි

Next Post

කඩදාසි කම්හලට අවශ්‍ය භූමිය කිසිසේත්ම වෙනත් දෙයකට දෙන්නේ නෑ – ඇමැති විමල්

editor

editor

Next Post

කඩදාසි කම්හලට අවශ්‍ය භූමිය කිසිසේත්ම වෙනත් දෙයකට දෙන්නේ නෑ - ඇමැති විමල්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved