• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මුල්‍ය ගනුදෙනු විනිවිද කළ යුතුයි

3 July 2018
in Uncategorised

විගණන පනත සම්මත කිරීම මේ වන විට කාලෝචිත අවශ්‍යතාවක් බව මල්වතු අස්ගිරි මහනායක හිමිවරු දෙනම පවසති.

රජයේ විගණාකාධිපති ගාමීණී විජේසිංහ මහතා ඊයේ (2) පෙරවරුවේ මල්වතු අස්ගිරි මහනායවක හිමිවරුදෙනම බැහැ දැක ආශිර්වාද ලබාගත් අවස්ථාවේ මහනාහිමිවරු දෙනම මේ බව ප්‍රකාශ කළහ.

රජයේ මූල්‍යය ගනුදෙනුවල විනිවිද භාවය සුරැකීම පිණිස ඉවහල් වන මෙවැනි පනතක් ගෙනඒමට එරෙහි විය හැක්කේ වංචා දූෂණවලට සම්බන්ධ වූවන්ට පමණක් බවද උන්වහන්සේ දෙනම පවසති.

යෝජිත විගණන පනත මෙම මස 5 දින පාර්ලිමේන්තුවේ දී විවාදයට ගන්නා බවත් මෙම පනත සම්මතවීමෙන් රටේ දූෂණ, වංචා, අක්‍රමිකතා විශාල පාලනයකට ලක්වන බවත් මෙහිදී විගණාකාධිපතිවරයා මහනායක හිමිවරුදෙනම හමුවේ ප්‍රකාශ කළේය.

මෙම පනත ගෙන ඒමෙන් විගණාකාධිපතිවරයාගේ බලතල අසීමිත ලෙස ඉහළ යන බවට ඇතැමුන් වැරැදි වැටහීමක සිටින බවත් විගණාකාධිපතිවරයාට පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ බලතල තිබෙන බවත් කී ඒ මහතා මෙම පනත මගින් සිදුවන්නේ රාජ්‍ය්‍ය මුදල් හා දේපොළ අවභාවිතයට වැට බැඳීම බවද අවධාරණය කළේය.

Post Views: 8
Previous Post

දේශපාලන පළිගැනීම්වලට නීත්‍යානුකුල විසදුම්

Next Post

මුල්‍ය ගනුදෙනු විනිවිද කළ යුතුයි

editor

editor

Next Post

මුල්‍ය ගනුදෙනු විනිවිද කළ යුතුයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved