ඇඹිලිපිටියේ පිහිටි සරත්චන්ද්‍ර ගාමන්ට් ආයතනයේ හදිසි ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ. ගින්න පැතිර යාම පාලනය කිරීම සඳහා ගිනි නිවන අංශ මේ වන විට කඩිනමින් මැදිහත්ව කටයුතු කරමින් සිටී.
ගින්නෙන් සිදුවූ අලාභහානි පිළිබඳව හෝ තුවාල ලැබූවන් සිටීද යන්න පිළිබඳව මෙතෙක් නිල තොරතුරු වාර්තා වී නොමැත.
Post Views: 6