ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ හදිසි ඇමතුම් අංකය මේ වන විට තාවකාලිකව විසන්ධි වී ඇති බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එබැවින්, ගිනි ගැනීම් හෝ ඒ හා සම්බන්ධ හදිසි ආපදා තත්ත්වයන් වාර්තා කිරීම සඳහා මහජනතාවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 යන හදිසි ඇමතුම් අංකය වෙත අමතන ලෙස උපදෙස් දෙනු ලැබේ.
Post Views: 1