• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වගා ආරක්‍ෂණය සඳහා ගිනිඅවි බලපත්‍ර නිකුත් කරනවා – රාජ්‍ය ඇමැති ප්‍රමිත

18 May 2023
in දේශීය

වගා ආරක්‍ෂණය සඳහා ගිනිඅවි බලපත්‍ර නිකුත් කිරීමට තීරණය කර ඇති බව රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසයි.

ඒ අනුව වගා ආරක්‍ෂණ කටයුතු සඳහා ගිනිඅවි භාවිතය වෙනුවෙන් පෙර පැවති නීති සංශෝධනය කර ඇති අතර එම බලපත්‍ර නිකුත් කිරීම සඳහා තිබිය යුතු වගා භූමි ප්‍රමාණය අක්කර පහක් (05) දක්වා සංශෝධනය කිරීමට තීරණය කර තිබේ.

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුයේ වසරක් තුල විවිධ වන සතුන් හේතුවෙන් විශාල වශයෙන් බෝග විනාශයට පත් වන බැවින් කාලීන අවශ්‍යතාවයක් ලෙස සලකා මේ පියවර ගත් බවයි.

මෙරට කෘෂිකර්මාන්තය නඟාසිටුවීම, ගොවි ආර්ථිකය ශක්තිමත් කිරීම සහ රටේ ආහාර සුරක්‍ෂිතතාව සඳහා කරනු ලබන ධනාත්මක වැඩසටහන් පිළිබඳ රජය විසින් අවධානය යොමු කර ක්‍රියාකරන බව හෙතෙම පැවසීය.

ශ්‍රී ලංකාවේ පරිභෝජනයට අවශ්‍ය දෑ රට තුළම නිෂ්පාදනය කිරීමට සහ රටේ කෘෂිකර්මාන්තයේ දියුණු කිරීමට ගොවි ජනතාවට ශක්තිමත් අත්වැලක් සැපයීමට පසුබිම සැලසීමට නොපසුබටව කටයුතු කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

වගා ආරක්‍ෂණ කටයුතු සඳහා ගිනිඅවි භාවිතය සම්බන්ධ තොරතුරු පිළිබඳ වැඩිදුර විස්තර අදාල දිස්ත්‍රික් ලේකම් කාර්යාල වලින් ලබා ගත හැකි බව මේ සම්බන්ධයෙන් කරුණු ගෙන හැර දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.

 

Post Views: 11
Previous Post

රටේ ආර්ථිකය ස්ථාවර වු පසු ණය ගෙවන විදිහ ගැන අවදානය යොමු කල යුතුයි – ජනපති

Next Post

ප්‍රංශ තානාපති සහ ජාතික ජනබලවේගයේ නායක අතර හමුවක්

editor

editor

Next Post

ප්‍රංශ තානාපති සහ ජාතික ජනබලවේගයේ නායක අතර හමුවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved