• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ප්‍රථමාධාර පුහුණුවක් මාතලේ දි

25 July 2022
in Uncategorised

මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න මහත්මියගේ උපදෙස් පරිදි දිස්ත්‍රික් ආපදාකලමණාකරණ මධ්‍යස්ථානයේ ප්‍රතිපාදන යටතේ දිසා ලේකම් කාර්යාලයේ නිලධාරීන් 60 දෙනෙකු සඳහා දෙදින ප්‍රථමාධාර පුහුණු වැඩසටහනක් පැවැත්විණි.

ශාන්ත ජෝන් ගිලන් රථ සේවයේ මාතලේ දිස්ත්‍රික් කාර්යාලයේ සම්පත් දායකත්වයෙන් පැවැත් වූ මෙම දෙදින පුහුණු වැඩ සටහනින් අනතුරුව පැවැති විභාගය සමත් වූ 57 දෙනෙකු සඳහා ජාත්‍යන්තර වශයෙන් පිළිගැනෙන සහතිකයක් ප්‍රදානය කරන ලදි.

පුහුණුව ලත් නිලධාරීන් සදහා සහතික පිරිනැමීමේ අවස්ථාවට මාතලේ දිස්ත්‍රික් ආපදා කලමණාකරණ සහකාර අධ්‍යක්ෂ චමින්ද අමරවීර, ශාන්තජෝන් ගිලන් රථ සේවාවේ සහකාර කොමසාරිස් සහ සහකාර අධ්‍යපන අධ්‍යක්ෂ ජී.ආර්.එම්.ජී.එම් බී. ගොඩමුන්නේ මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Post Views: 9
Previous Post

වාර්ෂිකව ඩොලර් බිලියන 5 ක් හෝ ඊට එහා ගිය ආදායමක් සකස් කරන වැඩපිළිවෙලක් – ව්‍යාපාරික රනිල් විල්ලද්දරගේ

Next Post

නාවික හමුදාවේ දායකත්වයෙන් පලුගස්වැව ඉදිකළ ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට

editor

editor

Next Post

නාවික හමුදාවේ දායකත්වයෙන් පලුගස්වැව ඉදිකළ ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved