• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

First Capital Holdings PLC සමාගමේ මීගමුව ශාඛාව නවීන පහසුකම් සහිතව විවෘත කෙරේ

27 July 2026
in දේශීය, පුවත්
First Capital Holdings PLC සමාගමේ  මීගමුව ශාඛාව  නවීන පහසුකම් සහිතව විවෘත කෙරේ
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපොළ ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින First Capital Holdings PLC සමාගම, සිය වැඩිදියුණු කළ මීගමුව ශාඛාව නවීන පහසුකම් රැසක් සහිතව පසුගියදා නිල වශයෙන් විවෘත කර තිබේ. පාරිභෝගිකයන් වෙත උපරිම පහසුව සහ උසස් සේවාවක් සැලසීමේ අරමුණින් මෙම ශාඛාව වඩාත් ඉඩකඩ සහිත පරිශ්‍රයක මෙලෙස නවීකරණය කිරීමට පියවර ගෙන ඇත.
මෙම පහසුකම් වැඩිදියුණු කිරීමට අමතරව, පාරිභෝගිකයන්ට නිවැරදි මූල්‍ය කළමනාකරණය සඳහා මඟපෙන්වීම සහ ඔවුන්ගේ මූල්‍ය යහපැවැත්ම තහවුරු කිරීමේ මෙහෙවර තවදුරටත් පුළුල් කිරීම උදෙසා මීගමුව ශාඛාවේ කාර්‌ය මණ්ඩලය වැඩි කිරීමටද සමාගම කටයුතු කර තිබේ. ඒ ඔස්සේ ප්‍රදේශයේ පාරිභෝගිකයන් වෙත වඩාත් කාර්‌යක්ෂම හා ඵලදායී මූල්‍ය උපදේශන සේවාවන් සමුදායක් සමීප කරවීමට අපේක්ෂා කෙරේ.
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ ආයතනයක් වන First Capital Holdings PLC සමාගමේ ශාඛා ජාලය අතුරින් මීගමුව ශාඛාව යනු ඉහළම කාර්‌යසාධනයක් වර්‌තා කර ඇති ප්‍රධානතම ශාඛාවකි. සිය පාරිභෝගිකයන්ට වඩාත් තෘප්තිමත් හා විශිෂ්ට සේවා අත්දැකීමක් ලබාදීමේ අරමුණින් සමාගම දිගින් දිගටම මෙවැනි ආයෝජනයන් සිදුකරමින් සිටින අතර, එය රටේ ප්‍රාග්ධන වෙළඳපොළ ක්ෂේත්‍රයේ සංවර්‌ධනයටද සක්‍රීය දායකත්වයක් සපයයි.
Post Views: 11
Previous Post

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් සමාගම SLICGL Digital ස්මාර්‌ට් ජංගම යෙදුම හඳුන්වා දෙයි

Next Post

මහවැලි වලවෙන් සුවිශේෂී වී අස්වැන්නක්

Editor TTV News

Editor TTV News

Next Post
මහවැලි වලවෙන් සුවිශේෂී වී අස්වැන්නක්

මහවැලි වලවෙන් සුවිශේෂී වී අස්වැන්නක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විමල් වීරවංශගේ ප්‍රකාශයක් ගැන අධිකරණයට අපහාසයක් සිදුවීදැයි CCIB විමර්ශන අරඹයි

විමල් වීරවංශගේ ප්‍රකාශයක් ගැන අධිකරණයට අපහාසයක් සිදුවීදැයි CCIB විමර්ශන අරඹයි

22 September 2026
ජාතික හැඳුනුම්පත් කාඩ්පත් මිලියන 5ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව ජර්මානු සමාගමකට

ජාතික හැඳුනුම්පත් කාඩ්පත් මිලියන 5ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව ජර්මානු සමාගමකට

22 September 2026
රිලා සංගනනයක් කරා එකෙන් වුන ප්‍රතිපලයක් නැහැ. දැන් බල්ලන්ට බද්දක් ගහලා බල්ලෝ පස්සේන් යනවා

රිලා සංගනනයක් කරා එකෙන් වුන ප්‍රතිපලයක් නැහැ. දැන් බල්ලන්ට බද්දක් ගහලා බල්ලෝ පස්සේන් යනවා

22 September 2026
රාජපක්ෂලාට බනින්න අකුරැස්සට යන්න ඕනේ නැහැ. රාජපක්ෂලාට බනින්න කොළඹ ඉදලා පුලුවන්

රාජපක්ෂලාට බනින්න අකුරැස්සට යන්න ඕනේ නැහැ. රාජපක්ෂලාට බනින්න කොළඹ ඉදලා පුලුවන්

22 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

22 September 2026
Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

22 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved