• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් සමාගම SLICGL Digital ස්මාර්‌ට් ජංගම යෙදුම හඳුන්වා දෙයි

27 July 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් සමාගම  SLICGL Digital  ස්මාර්‌ට් ජංගම යෙදුම හඳුන්වා දෙයි
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සාමාන්‍ය රක්ෂණ සේවා සැපයුම්කරු වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් ලිමිටඩ් (SLIC General) සමාගම විසින් පාරිභෝගිකයින් වෙත මෝටර්‌ රථ රක්ෂණ සේවා වඩාත් පහසුවෙන් ලබා දීම සඳහා ‘SLICGL Digital’ ස්මාර්‌ට් ජංගම දුරකථන යෙදුම හඳුන්වා දී තිබේ. පාරිභෝගිකයින්ට සිය රක්ෂණ ඔප්පු වෙත ප්‍රවේශ වීම, රක්ෂණ හිමිකම් තත්ත්වයන් පරීක්ෂා කිරීම, ඔප්පු අලුත් කිරීම සහ මෝටර්‌ රථ රක්ෂණ කාඩ්පත පරීක්ෂා කිරීම ඇතුළු සේවාවන් රාශියක් මෙම යෙදුම ඔස්සේ එකම ස්ථානයකින් ලබා ගැනීමේ පහසුකම් සලසා ඇත. ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව (IRCSL) විසින් නිකුත් කරන ලද නව මාර්ගෝපදේශයන්ට අනුකූලව ඩිජිටල් රක්ෂණ කාඩ්පත ඩවුන්ලෝඩ් කර ගැනීමේ පහසුකමද මීට ඇතුළත් වේ.
මෙම නව හඳුන්වාදීම SLIC General හි සමස්ත ඩිජිටල් පරිවර්‌තන වැඩපිළිවෙළෙහි වැදගත් පියවරක් වන අතර, පාරිභෝගික සේවා මධ්‍යස්ථානයක් වෙත භෞතිකව පැමිණීමේ අවශ්‍යතාව මඟහරවමින් ඕනෑම වේලාවක ඕනෑම ස්ථානයක සිට රක්ෂණ සේවා ලබා ගැනීමට මෙමගින් හැකියාව ලැබෙයි. විශේෂයෙන්ම වාහන හිමිකරුවන්, තරුණ වෘත්තිකයින් සහ නවීන තාක්ෂණය භාවිත කරන පාරිභෝගිකයින් ඉලක්ක කරගනිමින් මෙම වේගවත් හා බුද්ධිමත් රක්ෂණ විසඳුම ඉදිරිපත් කර ඇත. SLICGL Digital යෙදුම මේ වන විට App Store සහ Google Play Store ඔස්සේ පහසුවෙන් ඩවුන්ලෝඩ් කරගත හැකිය.
වසර 60කට අධික විශ්වසනීය රාජ්‍ය අනුග්‍රහය ලත් සේවා ඉතිහාසයක් හිමි SLIC General සමාගම, 2025 වසරේදී මෝටර්‌ රථ රක්ෂණ ක්ෂේත්‍රය තුළ ලබාගත් ශක්තිමත් කාර්‌ය සාධනය පදනම් කරගනිමින් සිය ක්ෂේත්‍ර නායකත්වය තවදුරටත් තහවුරු කිරීමට මෙමගින් අපේක්ෂා කරයි. පිළිගත් ආයතනික විශ්වසනීයත්වය නවීන ඩිජිටල් තාක්ෂණය සමඟ මුසු කරමින්, ශ්‍රී ලංකාවේ අංක 1 සාමාන්‍ය රක්ෂණකරු ලෙස සියලු අංශයන්හි ප්‍රමුඛතාව රැක ගැනීමට සමාගම පියවර ගනිමින් සිටී.
Post Views: 8
Previous Post

ශ්‍රී ලංකා-බ්‍රිතාන්‍ය AI සමාගමක් වන Happy Chimps NVIDIA Inception වැඩසටහනට ඇතුළත් වෙයි

Next Post

First Capital Holdings PLC සමාගමේ මීගමුව ශාඛාව නවීන පහසුකම් සහිතව විවෘත කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post
First Capital Holdings PLC සමාගමේ  මීගමුව ශාඛාව  නවීන පහසුකම් සහිතව විවෘත කෙරේ

First Capital Holdings PLC සමාගමේ මීගමුව ශාඛාව නවීන පහසුකම් සහිතව විවෘත කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඓතිහාසික කොළඹ කොටුව  සංචාරක කලාපයක් කිරීමට  ලෝක බැංකුවේ සහාය!

ඓතිහාසික කොළඹ කොටුව සංචාරක කලාපයක් කිරීමට ලෝක බැංකුවේ සහාය!

24 August 2026
එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

24 August 2026
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ ශ්‍රේණිගත කිරීම් සහ ත්‍යාග මුදල් පාලනය පිළිබඳව නැවතත් දැඩි කතාබහක්

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ ශ්‍රේණිගත කිරීම් සහ ත්‍යාග මුදල් පාලනය පිළිබඳව නැවතත් දැඩි කතාබහක්

24 August 2026
නඩුත් හාමුදුරුවන්ගේ.. බඩුත් හාමුදුරුවන්ගේ..

නඩුත් හාමුදුරුවන්ගේ.. බඩුත් හාමුදුරුවන්ගේ..

24 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඓතිහාසික කොළඹ කොටුව  සංචාරක කලාපයක් කිරීමට  ලෝක බැංකුවේ සහාය!

ඓතිහාසික කොළඹ කොටුව සංචාරක කලාපයක් කිරීමට ලෝක බැංකුවේ සහාය!

24 August 2026
එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

24 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved