• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඉන්දීය ධීවරයන්ගේ ප්‍රශ්න විසඳීමට ත්‍රී පුද්ගල කමිටුවක් ධිවර ඇමැති පත් කරයි

25 January 2021
in දේශීය

ඉන්දීය ධීවරයන්ගේ ප්‍රශ්න සම්බන්ධව නිර්දේශ ලබා දීමට ත්‍රිපුද්ගල කමිටුවත් පත් කර ඇති බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

රජයේ උසස් නිලධාරින් ගෙන් සමන්විත ජේෂ්ඨ කමිටුව ධීවර අමාත්‍යංශය හා ධීවර දෙපාර්තමේන්තු නිලධාරීන්, ධීවර සංගම් නියෝජිතයන්, වෙරළාරක්ෂක හමුදාව සමග සාකච්ඡා කොට ඉන්දීය ධීවරයන් ලංකාවේ මුහුදු තීරය උල්ලංඝනය කරමින් සිදුකරන ධීවර කටයුතු නැවැත්වීම සදහා ස්ථිර විසඳුමක් ලබාදීමට අවශ්‍ය නිර්දේශ ධීවර අමාත්‍යාංශයට ලබා දීමට නියමිතයි.

ඉන්දීය ධීවරයන්ගේ නීති විරෝධී කටයුතු නිසා ලාංකික ධීවරයන් නොයෙකුත් අපහසුතාවලට මුහුණ දෙන අතර ලංකාවේ මුහුදු සම්පත් ද විනාශයට පත්වේ.

මෙම නිසා මෙවැනි නීති විරෝධී කටයුතු වහාම නවත්වන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා ධීවරයන් දිගින් දිගටම උද්ඝෝෂණවල නිරත වේ.

මෙම හේතුව නිසා ශ්‍රී ලංකා මුහුදු තීරයේ නීති විරෝධී ලෙස පිවිසෙන ඉන්දීය ධීවරයන් නැවැත්වීමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කරයි.

තවද ඉන්දීය ධීවරයන්ගේ නොසැලකිලිමත් භාවය නිසා මෑතකදී ඉන්දීය ධීවරයන් 4 දෙනකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වූ සෝචනීය සිද්ධියක් ද වාර්තාවිය.

මෙවැනි පසුබිමක ඉන්දීය ධීවරයන්ගේ නීති විරෝධී ක්‍රියාකාරීත්වයන් සදහා තහංචි දැමීමට මෙම කමිටුව පත් කර ඇත.

Post Views: 6
Previous Post

නැගෙනහිර ජැටිය ආයෝජනයට පමණයි – රාජ්‍ය ඇමැති ලාන්සා

Next Post

නව්‍යකරණ කැමරා සහ මෙහෙයුම් විශේෂාංග සමගින් එන VIVO Y SERIES

editor

editor

Next Post

නව්‍යකරණ කැමරා සහ මෙහෙයුම් විශේෂාංග සමගින් එන VIVO Y SERIES

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved