තෙල් මිල ඉහළ නොදමන බවට පෙරේදා දිනයේදී ප්‍රකාශ කළද, ඊයේ දිනයේදීම තෙල් මිල ඉහළ දැමීමට රජය පියවර ගෙන ඇති බව ධීවර ජනතාව පවසති.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ධීවර ජනතාව ප්‍රකාශ කර සිටින්නේ, “මූදු නොගියොත් බඩගින්නෙ තමයි.. ආයෙත් බෝට්ටු උඩ අදින්න වෙන්නේ” යනුවෙනි.
Post Views: 0