ත්‍රීවිල් සංගම් විසින් පවසන්නේ පළමු කිලෝමීටරය සඳහා රුපියල් 130ක මුදලක් අය කිරීමට තමන්ට සිදුවන බවයි.
තම වෘත්තීය අභියෝග සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔවුන් සඳහන් කර ඇත්තේ, “මේ ආණ්ඩුව දැන් හෙණ ගහද්දී එළියට දාන යකඩ කෑල්ලක් වගේ අපිව ගණන් ගන්නේ” යනුවෙනි.
Post Views: 0