• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මුහුද රළු විය හැකි බැවින් ධීවරයන්ට දැඩි අනතුරු ඇඟවීමක් ජීවිතාරක්ෂක කබා පැලඳීම අනිවාර්ය කෙරේ

14 May 2026
in දේශීය, පුවත්
මුහුද රළු විය හැකි බැවින්  ධීවරයන්ට දැඩි අනතුරු ඇඟවීමක් ජීවිතාරක්ෂක කබා පැලඳීම  අනිවාර්ය කෙරේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දිවයිනට ඊසාන දෙසින් පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් වෙරළාසන්න මුහුදු තීරයේ කාලගුණික තත්ත්වය රළු විය හැකි බැවින්, ධීවර කටයුතුවල නිරත වීමේදී උපරිම අවදියෙන් පසුවන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. විශේෂයෙන්ම මුහුදු යන සියලුම ධීවරයන් ජීවිතාරක්ෂක කබා (Life Jackets) පැලඳීම අනිවාර්ය බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා අවධාරණය කරයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව දිවයින වටා මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, සුළඟේ වේගය පැයට කිලෝමීටර් 25-35 දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතී. පුත්තලම සහ හලාවත සිට ගාල්ල, මාතර හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල රළු ස්වභාවයක් බලාපොරොත්තු විය හැකි බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙයි.
ධීවර සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු මඟින් වරින් වර නිකුත් කරන නිල කාලගුණ වාර්තා කෙරෙහි දැඩි අවධානය යොමු කරන ලෙසත්, තමාගේ මෙන්ම දේපළවල ආරක්ෂාව තහවුරු වන පරිදි කටයුතු කරන ලෙසත් සමස්ත ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි. විශේෂයෙන්ම ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බැවින් ඒ පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්වීම අත්‍යවශ්‍ය වේ.
Post Views: 0
Previous Post

රත්නපුරේ කෝටි හතහමාරේ මැණික් කොල්ලකරු පැය 24ක් තුළ දැලේ

Next Post

මුලතිව් මහ රෝහලේ නව සිව්මහල් වාට්ටු සංකීර්ණයේ වැඩ කඩිනම් කෙරේ ඉන්දියාවෙන් රුපියල් මිලියන 600ක ආධාර

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

හාස්කමකින් මගීන් 11 දෙනා බේරාගනී ෆ්ලොරිඩා මුහුදේ  පැය 5ක තීරණාත්මක මෙහෙයුම

හාස්කමකින් මගීන් 11 දෙනා බේරාගනී ෆ්ලොරිඩා මුහුදේ පැය 5ක තීරණාත්මක මෙහෙයුම

14 May 2026
පළාත් පාලන ආයතන 130ක  ගෙවීම් කටයුතු  ඩිජිටල්කරණය වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය  දැඩි මූල්‍ය අර්බුදයක ICC ප්‍රතිපාදන අත්හිටුවීමේ  අවදානමක්

සැම්සුන් වර්ජනය වැළැක්වීමට  සමාගමෙන් සාකච්ඡා සඳහා  යෝජනාවක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හාස්කමකින් මගීන් 11 දෙනා බේරාගනී ෆ්ලොරිඩා මුහුදේ  පැය 5ක තීරණාත්මක මෙහෙයුම

හාස්කමකින් මගීන් 11 දෙනා බේරාගනී ෆ්ලොරිඩා මුහුදේ පැය 5ක තීරණාත්මක මෙහෙයුම

14 May 2026
පළාත් පාලන ආයතන 130ක  ගෙවීම් කටයුතු  ඩිජිටල්කරණය වෙයි

පළාත් පාලන ආයතන 130ක ගෙවීම් කටයුතු ඩිජිටල්කරණය වෙයි

14 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved