• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රත්නපුරේ කෝටි හතහමාරේ මැණික් කොල්ලකරු පැය 24ක් තුළ දැලේ

14 May 2026
in දේශීය, පුවත්
රත්නපුරේ කෝටි හතහමාරේ  මැණික් කොල්ලකරු පැය 24ක් තුළ දැලේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
රත්නපුර, හිදැල්ලන ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකුගේ නිවසකට ඇතුළු වී රුපියල් කෝටි හතහමාරක පමණ වටිනාකමකින් යුතු මැණික් සහ රන්භාණ්ඩ කොල්ලකෑ සැකකරු, කොල්ලය සිදුවී පැය 24ක් ගතවීමටත් පෙර අත්අඩංගුවට ගැනීමට රත්නපුර පොලීසියේ අපරාධ විමර්ශන අංශය සමත්ව තිබේ. කුරුවිට, වැලිහිඳ ප්‍රදේශයේදී පෙරේදා (12) මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය 11 වැනිදා අලුයම් කාලයේදී, මැණික් ව්‍යාපාරිකයා නිවසේ නොසිටි අවස්ථාවක නිවසට ඇතුළු වූ කොල්ලකරු, උල් ආයුධ පෙන්වා ව්‍යාපාරිකයාගේ මව සහ දියණිය බියගන්වා මෙම කොල්ලය සිදු කර තිබුණි. එහිදී රුපියල් කෝටි 7ක් වටිනා මැණික් ගල්, ලක්ෂ 20ක රන් භාණ්ඩ සහ රුපියල් එක්ලක්ෂ අනූ පන්දහසක මුදලක් කොල්ලකා ගෙන ගොස් තිබූ බව පොලීසිය පවසයි.
ව්‍යාපාරිකයා කළ පැමිණිල්ලකට අනුව ආරක්ෂක කැමරා දර්ශන (CCTV) පරීක්ෂා කරමින් සිදුකළ විමර්ශනයේදී සැකකරු හඳුනා ගැනීමට හැකි වී තිබේ. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඇඹිලිපිටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ළඟ තිබූ මැණික් ගල් තොගය සහ සැකකරු සන්තකයේ තිබූ රන් භාණ්ඩ හා රුපියල් 52,000ක මුදලක් ද සොයා ගැනීමට පොලීසිය සමත් විය.
රත්නපුර නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර මහත්මියගේ සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත, මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න සුමනසිරි සහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති බමුණුසිංහ යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙම සාර්ථක මෙහෙයුම ක්‍රියාත්මක කළහ. අත්අඩංගුවට ගත් සැකකරු රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Post Views: 0
Previous Post

වැස්ස තවදුරටත් පැවතුණහොත් ගංවතුර අවදානමක් දිස්ත්‍රික්ක 11කට නායයෑමේ අනතුරු ඇඟවීම්

Next Post

මුහුද රළු විය හැකි බැවින් ධීවරයන්ට දැඩි අනතුරු ඇඟවීමක් ජීවිතාරක්ෂක කබා පැලඳීම අනිවාර්ය කෙරේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සැම්සුන් වර්ජනය වැළැක්වීමට  සමාගමෙන් සාකච්ඡා සඳහා  යෝජනාවක්

සැම්සුන් වර්ජනය වැළැක්වීමට සමාගමෙන් සාකච්ඡා සඳහා යෝජනාවක්

14 May 2026
තීරුබදු රහිත දුම්වැටි සමඟ  චීන ජාතිකයෙකු  කොල්ලුපිටියේදී අත්අඩංගුවට

තීරුබදු රහිත දුම්වැටි සමඟ චීන ජාතිකයෙකු කොල්ලුපිටියේදී අත්අඩංගුවට

14 May 2026
ව්‍යාජ ලේඛන සකසා  බැංකු ණය ලබාගැනීමේ  ජාවාරමකට සම්බන්ධ බැංකු නිලධාරීන් 9 දෙනෙකු මහනුවරදී අත්අඩංගුවට

ව්‍යාජ ලේඛන සකසා බැංකු ණය ලබාගැනීමේ ජාවාරමකට සම්බන්ධ බැංකු නිලධාරීන් 9 දෙනෙකු මහනුවරදී අත්අඩංගුවට

14 May 2026
2026 වසර චීන-අමෙරිකා සබඳතාවයේ  ඓතිහාසික සන්ධිස්ථානයක්  වනු ඇතැයි චීන ජනපති පවසයි

2026 වසර චීන-අමෙරිකා සබඳතාවයේ ඓතිහාසික සන්ධිස්ථානයක් වනු ඇතැයි චීන ජනපති පවසයි

14 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සැම්සුන් වර්ජනය වැළැක්වීමට  සමාගමෙන් සාකච්ඡා සඳහා  යෝජනාවක්

සැම්සුන් වර්ජනය වැළැක්වීමට සමාගමෙන් සාකච්ඡා සඳහා යෝජනාවක්

14 May 2026
තීරුබදු රහිත දුම්වැටි සමඟ  චීන ජාතිකයෙකු  කොල්ලුපිටියේදී අත්අඩංගුවට

තීරුබදු රහිත දුම්වැටි සමඟ චීන ජාතිකයෙකු කොල්ලුපිටියේදී අත්අඩංගුවට

14 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved