• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොරෝනා ආසාදිතයින් 05 දෙනෙකු මියයයි

5 November 2020
in දේශීය

කොරෝනා ආසාදිත වු 05 දෙනෙකු ඊයේ (04) මිය ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින් මරණ සංඛ්‍යාව 29 දක්වා ඉහල ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසිය.

මෙසේ ගොස් ඇති අය වන්නේ… 

කොළඹ 02 ප්‍ර දේශයේ පදිංචි 46 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. පිඹුර මුළික රෝහලේදී ඊයේ (04) දින මිය ගොස් ඇති අතර ඔහුට කොරෝනා ආසාදිතයෙකු බව හදුනාගෙන ඇති අතර ඔහු දීර්ඝ කාලීන වකුගඩු රෝගයෙන් පෙළි සිටි අයෙකි.

වැල්ලම්පිටිය ප්‍ර දේශයේ පදිංචි 68 හැවිරිදි කාන්තාවකි. පපුවේ වේදනාවක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති අතර ඊයේ (04) දින මිය ගොස් ඇත.

කොළඹ 12 ප්‍ර දේශයේ පදිංචි 58 හැවිරිදි කාන්තාවකි. සිය නිවසේදී මිය ගොස් ඇති අතර පශ්චාත් මරණ පරික්ෂණයේදී කොරෝනා ආසාදිතයෙකු බව හදුනාගෙන ඇත.

කොළඹ 14 ප්‍ර දේශයේ පදිංචි 73 හැවිරිදි කාන්තාවකි. සිය නිවසේ මිය ගොස් ඇති අතර පශ්චාත් මරණ පරික්ෂණයේදී කොරෝනා ආසාදිතවෙකු බව හදුනාගෙන ඇත.

කොළඹ 15 ප්‍ර දේශයේ පදිංචි වයස අවුරුදු 74 ක පිරිමි පුද්ගලයෙකි. සිය නිවසේ දී මිය ගොස් ඇත. පශ්චාත් මරණ පරික්ෂණයේදී කොරෝනා ආසාදිතයෙකු බව තහවුරු කර ගෙන ඇත.

 

Post Views: 11
Previous Post

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ රාජකාරි තාවකාලිකව අත්හිටුවයි

Next Post

ස්වයං නිරෝධායන ක්‍රියාවලිය දැඩිව නිරීක්ෂණය කරන ලෙස ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

editor

editor

Next Post

ස්වයං නිරෝධායන ක්‍රියාවලිය දැඩිව නිරීක්ෂණය කරන ලෙස ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved