• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොවිඩ් මරණ 5 යි : නිදන්ගත රෝග නැතුවත් මරණය ට ඉඩ ඇත

4 April 2020
in දේශීය

අද (04) වන විට මෙරට නව  කොරෝනා වෛරසය   ආසාදිතයින්  159 ක් වාර්තා වන අතර මියගිය ගණන පහකි.

ඒ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ විසින් තහවුරු කර ඇත.

තව ද මේ වන විට වෛරසය ආසාදනය වූ බවට සැක සහිත 131ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ පසු වන අතර සුවය ලැබූ ප්‍රමාණය විසි හතරකි.

මේ අතර මෙරටින් වාර්තා වූ පස්වන මරණය සම්බන්ධව වෛද්‍ය ක්ෂේත්‍රයේ විශේෂ අවධානයක් යොමු වී ඇත.

ඒ 44 හැවිරිදි එම පුද්ගලයාට වෙනත් නිදන්ගත රෝග තිබිය නොමැති නිසා ය. ඔහු පසුගිය 23 වනදා  වැලි කන්ද රෝහලට ඇතුලත් කර ඇති අතර 26 වන දා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.

වෙනත් නිදන්ගත රෝග නැතුවත් අදාළ මරණය සිදුව ඇති බැවින් ජනතාව වෛරසය ආසාදනය වීම වළක්වා ගැනීමට උපරිමයෙන් කටයුතු කළ යුතු බව සෞඛ්‍ය බලධාරී ගේ නිර්දේශය වී ඇත.

Post Views: 7
Previous Post

පාර්ලිමේන්තුව කැඳවන්න : බෞද්ධ සංවිධාන ආණ්ඩුවෙන් ඉල්ලයි

Next Post

ජනපති උපදෙස් මත රැඳවියන් 2961 ක් ඇප මත මුදා හැරේ

editor

editor

Next Post

ජනපති උපදෙස් මත රැඳවියන් 2961 ක් ඇප මත මුදා හැරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved