• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජගත් පරිසර දිනයට වනාන්තර 5ක් රක්ෂිත කෙරේ වනස්පති වැඩසටහනේ රක්ෂිත ගණන 86 දක්වා ඉහළට

3 June 2026
in දේශීය, පුවත්
ජගත් පරිසර දිනයට වනාන්තර 5ක් රක්ෂිත කෙරේ වනස්පති වැඩසටහනේ රක්ෂිත ගණන 86 දක්වා ඉහළට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ලබන ජූනි 05 වැනිදාට යෙදෙන ජගත් පරිසර දිනය නිමිත්තෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි තවත් සුවිශේෂී වනාන්තර පහක් රක්ෂිත වනාන්තර ලෙස ප්‍රකාශයට පත් කරන බව පරිසර අමාත්‍ය දම්මික පටබැඳි මහතා පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ඒ අනුව එළඹෙන ජූනි 5 වැනිදා රිටිගල, අලියාවැටුණු වැව රක්ෂිතය, බුලාගල, කෝන්කැටියාව සහ කල්ලංචිය යන වනාන්තර පහ මෙලෙස රක්ෂිත බවට පත් කිරීමට නියමිතය.
මෙම වනාන්තර පහම මෙරට සුවිශේෂී සංවේදී කලාපයන් වන අතර, ඒවා රක්ෂිත බවට පත් කිරීමෙන් හෙක්ටයාර 2,169ක භූමි ප්‍රමාණයක් අලුතින් ආරක්ෂිත කලාපයට එකතු වේ. 2025 ජූලි 15 වැනිදා ගම්පහ බජ්ජංගොඩ රක්ෂිතයෙන් නිල වශයෙන් ආරම්භ කරන ලද ‘වනස්පති’ ජාතික වැඩසටහන යටතේ මේ දක්වා වනාන්තර 81ක් රක්ෂිත ලෙස ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර ඇති අතර, ජූනි 05 වැනිදා ප්‍රකාශයට පත් කෙරෙන මෙම නව වනාන්තර පහත් සමඟින් මෙරට රක්ෂිත බවට පත් කළ සමස්ත වනාන්තර සංඛ්‍යාව 86 දක්වා ඉහළ යන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මෙම වැඩසටහන යටතේ 2025 වසරේදී පමණක් හෙක්ටයාර 50,000කට ආසන්න වනාන්තර 29ක් ද, 2026 ජගත් වනාන්තර දිනයේදී දිස්ත්‍රික්ක 4ක් (අම්පාර, බදුල්ල, නුවරඑළිය, මාතර) නියෝජනය වන පරිදි හෙක්ටයාර 12,989ක වනාන්තර 50ක් ද රක්ෂිත කර තිබේ. මීට අමතරව පසුගිය අප්‍රේල් 24 වැනිදා ‘ඒහිපස්සිකෝ සාම පා ගමනට’ සමගාමීව මාතලේ නුගගහමුලයාය සහ කෑගල්ල පදිගම්පැලැල්ල යන වනාන්තර දෙක ද රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කර ඇත. මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා වන සංරක්ෂක ජනරාල් චන්දිම පාලමකුඹුර සහ පරිසර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඩී.පී.සී. උදය කුමාර යන මහත්වරු ද සහභාගි වූහ.
Post Views: 10
Previous Post

අධ්‍යාපනය කියන්නේ සහතික එකතු කරන මෙවලමක් නෙමෙයි සිසුන් ලුහුබඳින සහතික උණ ගැන අගමැතිනියගෙන් විවේචනයක්

Next Post

පටාචාරා කතාවෙන් හැඩවුණු මිල්ලතේ පහන් කූඩුව බලන්න සෙනඟ වැල නොකැඩී එති

Editor TTV News

Editor TTV News

Next Post
පටාචාරා කතාවෙන් හැඩවුණු  මිල්ලතේ පහන් කූඩුව බලන්න සෙනඟ වැල නොකැඩී එති

පටාචාරා කතාවෙන් හැඩවුණු මිල්ලතේ පහන් කූඩුව බලන්න සෙනඟ වැල නොකැඩී එති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved