• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අධ්‍යාපනය කියන්නේ සහතික එකතු කරන මෙවලමක් නෙමෙයි සිසුන් ලුහුබඳින සහතික උණ ගැන අගමැතිනියගෙන් විවේචනයක්

3 June 2026
in දේශීය, පුවත්
අධ්‍යාපනය කියන්නේ සහතික එකතු කරන මෙවලමක් නෙමෙයි සිසුන් ලුහුබඳින සහතික උණ ගැන අගමැතිනියගෙන් විවේචනයක්
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
කෘත්‍රිම බුද්ධිය (AI) වැනි තාක්ෂණික වෙනස්කම් සහ සමාජයීය අසමානතා ජය ගැනීම සඳහා හුදු විෂයමාලා සංශෝධනයකට පමණක් සීමා නොවී, ගැඹුරු ව්‍යුහාත්මක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීම අත්‍යවශ්‍ය බව අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය ප්‍රකාශ කරයි. කොළඹ රදගුරු දුෂන්ත රොද්‍රිගෝ මහතාගේ ආරාධනයෙන් පසුගිය මැයි 30 වැනිදා Cathedral of Christ the Living Saviour දෙව්මැදුරේ පැවැති ‘රදගුරු සිරිල් අබේනායක අනුස්මරණ දේශනයට’ එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.
“21 වැනි සියවසේ ශ්‍රී ලංකාව සහ ඉන් ඔබ්බට අධ්‍යාපනයේ අනාගතය හැඩගැස්වීම” යන තේමාව යටතේ මෙහිදී අදහස් දැක්වූ අගමැතිනිය, මෙරට පවතින “කුසලතා නොගැළපීම” (Skills Mismatch) සහ රාජ්‍ය අංශයේ රැකියා සඳහා පවතින අධික පොරොන්දුව (පෝලිම් සංසිද්ධිය) ආර්ථික අභියෝගයන්ට සෘජුවම බලපා ඇති බව පෙන්වා දුන්නාය. නිදහස් අධ්‍යාපනයේ සැබෑ අරමුණ විය යුත්තේ ශ්‍රම බළකායක් නිර්මාණය කිරීම පමණක් නොව, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට ගැළපෙන සදාචාරාත්මක සහ විවේචනාත්මකව සිතන පුරවැසියන් බිහි කිරීම බව ද ඇය අවධාරණය කළාය.
මෙහිදී වත්මන් අධ්‍යාපන පද්ධතිය තුළ වහාම විසඳිය යුතු ප්‍රධාන අර්බුද 5ක් අගමැතිනිය විසින් පෙන්වා දෙන ලදී. ඉන් පළමුවැන්න වන්නේ අධ්‍යාපනය සහතික ලබාගැනීමේ මෙවලමක් ලෙස පමණක් සැලකීම (Credentialism) වන අතර, අධ්‍යාපනය යනු හුදෙක් කඩදාසි සහතික එකතු කිරීමේ උණක් බවට පත්ව ඇති බව ඇය විවේචනය කළාය. ඊට අමතරව අධ්‍යාපන ආයතන අතර පවතින දැඩි පරතරය සහ අසමානතාව, සමාජ වගකීමෙන් යුතු පුරවැසියන් බිහි කිරීමට අපොහොසත් වීම, කාන්තාවන්ගේ අධ්‍යාපනික ජයග්‍රහණ සහ ඔවුන් ශ්‍රම බළකායට දායක වීමේ ප්‍රතිශතය අතර පවතින පරතරය මෙන්ම කෘත්‍රිම බුද්ධිය (AI) වැනි වේගවත් තාක්ෂණික වෙනස්කම්වලට අනුගත වීමේ අවශ්‍යතාව ද එම අර්බුද අතර වේ.
විශේෂයෙන්ම කෘත්‍රිම බුද්ධිය (AI) මඟින් ඇති වන බලපෑම්වලට මුහුණ දීම සඳහා සිසුන්ගේ ඩිජිටල් සාක්ෂරතාව මෙන්ම මාර්ගගත ආරක්ෂාව (Online Safety) ශක්තිමත් කළ යුතු බව අගමැතිනිය සඳහන් කළාය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාර්ථක කර ගැනීමට නම් ගුරු වෘත්තියට නැවත සමාජීය වශයෙන් හිමි විය යුතු උතුම් ගෞරවය ලබා දිය යුතු බවත්, මෙම සමස්ත ක්‍රියාවලියේ අවසාන අරමුණ සමාජයට විශ්වාසය තැබිය හැකි නායකයන් බිහි කිරීම බවත් අගමැතිනිය වැඩිදුරටත් කියා සිටියාය.
Post Views: 14
Previous Post

තෙල් මිල නීතියට අනුව සංශෝධනය නොකළොත් රට යළිත් ඉන්ධන පෝලිම් යුගයකට ඇමැති නලින්ද හෙළි කරයි

Next Post

ජගත් පරිසර දිනයට වනාන්තර 5ක් රක්ෂිත කෙරේ වනස්පති වැඩසටහනේ රක්ෂිත ගණන 86 දක්වා ඉහළට

Editor TTV News

Editor TTV News

Next Post
ජගත් පරිසර දිනයට වනාන්තර 5ක් රක්ෂිත කෙරේ වනස්පති වැඩසටහනේ රක්ෂිත ගණන 86 දක්වා ඉහළට

ජගත් පරිසර දිනයට වනාන්තර 5ක් රක්ෂිත කෙරේ වනස්පති වැඩසටහනේ රක්ෂිත ගණන 86 දක්වා ඉහළට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විමල් වීරවංශගේ ප්‍රකාශයක් ගැන අධිකරණයට අපහාසයක් සිදුවීදැයි CCIB විමර්ශන අරඹයි

විමල් වීරවංශගේ ප්‍රකාශයක් ගැන අධිකරණයට අපහාසයක් සිදුවීදැයි CCIB විමර්ශන අරඹයි

22 September 2026
ජාතික හැඳුනුම්පත් කාඩ්පත් මිලියන 5ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව ජර්මානු සමාගමකට

ජාතික හැඳුනුම්පත් කාඩ්පත් මිලියන 5ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව ජර්මානු සමාගමකට

22 September 2026
රිලා සංගනනයක් කරා එකෙන් වුන ප්‍රතිපලයක් නැහැ. දැන් බල්ලන්ට බද්දක් ගහලා බල්ලෝ පස්සේන් යනවා

රිලා සංගනනයක් කරා එකෙන් වුන ප්‍රතිපලයක් නැහැ. දැන් බල්ලන්ට බද්දක් ගහලා බල්ලෝ පස්සේන් යනවා

22 September 2026
රාජපක්ෂලාට බනින්න අකුරැස්සට යන්න ඕනේ නැහැ. රාජපක්ෂලාට බනින්න කොළඹ ඉදලා පුලුවන්

රාජපක්ෂලාට බනින්න අකුරැස්සට යන්න ඕනේ නැහැ. රාජපක්ෂලාට බනින්න කොළඹ ඉදලා පුලුවන්

22 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

22 September 2026
Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

22 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved