• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

තමිල්නාඩුවට වසර ගණනාවක පසු කාවේරි ගගේ ජලය ලැබෙයි

14 August 2018
in විදෙස්

කේරල, කර්නාටක මෙන්ම තමිල්නාඩුවේ ජනතාව වසර ගණනාවකට පසු කාවේරි ගඟ ගලනවා දැක ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා සඳහන් කරයි. පසුගිය දිනවල ඇති වු දැඩි වර්ෂාව හේතුවෙන් කාවේරි ගඟ මේ වන විට පිටාර ගැලීම් සිදු වු ඇති අතර මෙය තමිල්නාඩු ජනතාවගේ දැඩි ආකාර්ශය ලක් වු අවස්ථාව මෙය වේ.

කර්නාටක ප්‍රාන්තයේ සිට දිවෙන කාවේරි ගඟ කිලෝමිටර් 802 ක දිගින් යුක්ත වන අතර එය තමිල්නාඩු ප්‍රාන්තයෙන් අවසන් වේ.

කර්නාටක හා තමිල්නාඩු ප්‍රාන්තවල ජනතාවගේ අරගල හේතුවෙන් කාවේරි ගගේ ජලය මුදා හැරිම් නතර කිරීමට කර්නාටක ප්‍රාන්තය කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වසර ගණනාවක පසු ඇඳ ඇලුණු දැඩි වර්ෂාව හේතුවෙන් කාවේරි ගගේ ජල මට්ටම පාලනය කළ නොහැකි මට්ටමක පත්වීමෙන් තමිල්නාඩු ප්‍රාන්තයට කාවේරි ගගේ ජලය පැමිණිම හේතුවෙන් එහි ජනතාව සතුටට පත්ව ඇති නමුත් ඇතැම් අයගේ ජිවිත පවා ගග පිටාර ගැලීම් හේතුවෙන් අහිමි වී තිබේ.

පෙර වසර වලදී තමිලුනාඩුවේ කවේරි ගඟේ ජලය නොමැතිව පතුල පවා දකිනට ලැබුණ අවස්ථා අනන්ත බව එම ජනතාව පවසා ඇත.

 

පුවත් පරිවර්තනය – විනෝද් මුණසිංහ
Photo credit: Mowshimkka Renganathan

 

 

 

 

Post Views: 21
Previous Post

නව වැටුප් කොමිසමක් පත් කරන්න කැබිනට් අනුමැතිය

Next Post

විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ ජය ශ්‍රී ලංකාවට

editor

editor

Next Post

විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ ජය ශ්‍රී ලංකාවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved