27 April 2024
#දේශීය

මාතෙල් රොටරි සමාජයේ සභාපතිධුරය ප්‍රථම වරට කාන්තවකට

මාතලේ රොටරි සමාජයේ 2022/23 නව නිලධාරින් මණ්ඩලය පත්කිරිමේ උත්සවය ඉකුත්දා මාතලේ දි පැවැත්විණි.

මෙහිදි සභාපති ලෙස ශිරෝමි ගෝවින්දරාජ් මහත්මිය පත්වු අතර මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රථම රොටරි සභාපතිනිය ලෙස ශිරෝමි මහත්මිය පත්වු අතර ඇය මාතලේ රොටරි සෙන්ට්‍රල් සමාජයේ විමද විශේෂත්වයකි.

ශිරෝමි මහ්තිමය කාන්තා සහ ළමා සුබසාධනය සම්බන්ධයෙන් සුවිශාළ මෙහෙවරක් සිදු කරන අතර අනෙකුත් නිලධාරින් ලෙස ලේකම් වි.සුදර්ශන්, භාණ්ඩාගාරික ලෙස එස්.මදුශාන්,උපදේශක සහ පදනම් කටයුතු කේ.එම් සහබ්ඩින්,සේවා කටයුතු මොහඩම් ෆයිසාල් යන මහත්වරුන් ද පත්වුහ.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *