• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරය විදෙස් ඇමැති සුදානම්

30 August 2022
in දේශීය

මානව හිමිකම් කවුන්සිලයේ (HRC) 51 වැනි සැසිවාරය  සැප්තැම්බර් 12 – ඔක්තෝබර් 07 වැනි දින දක්වා ජිනීවා හිදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ දූත පිරිසට නායකත්වය ලබා දෙන විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා එළැඹෙන මස එනම් සැප්තැම්බර් 12 වැනි සඳුදා දින පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාව පිළිබඳ අන්තර් ක්‍රියාකාරී සංවාදයේ දී කවුන්සිලය හමුවේ ප්‍රකාශයක් සිදු කරනු ඇත.

අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ද මෙම දූත පිරිසට ඇතුළත් වනු ඇත.

 

 

 

 

 

Foreign Minister to address the 51st Session of the Human Rights Council on 12 September 2022

 

The 51st Session of the Human Rights Council (HRC) is scheduled to be held from 12 September to 07 October 2022 in Geneva.

 

The Minister of Foreign Affairs Ali Sabry will lead the Sri Lanka delegation and deliver a statement at the Council during the Interactive Dialogue on Sri Lanka scheduled for Monday, 12 September 2022.

 

The Minister of Justice, Prison Affairs and Constitutional Reforms Dr. Wijayedasa Rajapaksa, will also join the Delegation.

Post Views: 18
Previous Post

තමිල්නාඩුව තුළ ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම

Next Post

ජාතික සභාව ගැන කෙටුම්පත අග්‍රාමාත්‍යවරයා පක්ෂ නායකයන්ට ඉදිරිපත් කරයි

editor

editor

Next Post

ජාතික සභාව ගැන කෙටුම්පත අග්‍රාමාත්‍යවරයා පක්ෂ නායකයන්ට ඉදිරිපත් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved